ඇඳුම්වලින් උසට පේන්න Tip 3ක්

ඔය අදින ඇඳුම ඔබේ පෙනුම අඩු වැඩි කරන්නට සමත් වෙනවා. මේ කියන්නේ සරලවම ඔබේ උස මනාව පෙන්විය හැකි Tips 3ක්.

01. එකම පාටින් තද වර්ණයෙන් ඇඳුම් අදින්න 


තද වර්ණයෙන් යුත් කලිසමට එම තද වර්ණයෙන්ම යුතු ජැකට් හෝ කමිසයක්. ඒවගේම එම තද වර්ණයෙන්ම ඔබට සපත්තු භාවිතා කරන්නත් පුළුවන්. 

02. ඉරි සහිත රෙදි තෝරා ගැනීමේදී ඉරි තිරස් අතට සිටින සේ යොදා ඔබේ ඇඳුම් නිමවා ගන්න. 


 
03. ඔබ අඳින කමිසය හෝ ටීෂර්ට් එක ඉණට තරමක් පහළින් අදින්න.


කමිසය හෝ ටී ෂර්ට් එක ගොඩක් දිගට, දණහිස ළගට පමණ දිගින් හැදමෙන් ඔබව කොටට පෙනෙන අතර උසට පෙනෙන්නට නම් එය ඉණට තරමක් පහතට එන සේ හැදීම වඩාත් යෝග්‍ය වේ.

  • මේඝා චින්තාමණි

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා Read Previous

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා

Platinum Excellence Awards 2026 Read Next

Platinum Excellence Awards 2026

Realted Post

Leave a comment