ඔබව ලස්සන කරන හොදම Beauty product එක

අපි නිතරම භාවිතා කරන කහ ගැනයි මේ කතාව. කෑම උයද්දී වගේම තුවාලයක් වුණාම ලේ ගලන එක නතර කරන්නත් අපි කහ පාවිච්චි කරනවා.

මේ කහ භාවිතා කරන්න වෙනස් විදි කිහිපයක්.

ඔයගේ  දන්නවද ඔයා පාවිච්චි කරන foundation එකත් එක්ක කහ ටිකක් mix කරගෙන ආලේප කරලා ඔයාගේ මුහුණට ලස්සන පැහැයක් ගන්න පුළුවන්. 

වෙළුණු දෙතොල් වලටත් කහ මී පැණි ටිකක් එක්ක mix කරලා ආලේප කිරීම හොද බියුටි ටිප් එකක්.

ඒවගේම කෝමාරිකා එක්ක කහ ටිකක් mix කරලා කුරුලෑ තියන තැන වල ආලේප කිරීම කුරුලෑවලට හොද ප්‍රතිකර්මයක්. 

මේවගේ කහවලින් රුව රැකගන්න කළ හැකි දේ බොහොමයි. නමුත් මේ සියල්ල ඔබේ සමට අනුව කළ යුතුයි.

  • මේඝා චින්තාමණි

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ Read Previous

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට අවසන් ගෞරව දැක් වූ ජනපති Read Next

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට අවසන් ගෞරව දැක් වූ ජනපති

Realted Post

Leave a comment