ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය

අතීතයේදී කාන්තාව කියන චරිතය හඳුනා ගත්තේ ලඳලබොළඳ හැඳිමිටේ නුවණළු ඇති ගෘහ ජීවිතය තුළට කොටු වූ චරිතයක් ලෙසයිග එහෙත් අද වනවිට දියුණු වූ ලෝකය සමඟ ඇයත් දිරිය කාන්තාවක් ලෙස නැඟී  සිටීමට හැකියාව උදාකරගෙන තිබෙනවා

එලෙස  දේශපාලනය වගේම ව්‍යවාසිකාවක ලෙස ඉදිරිගමනක් යමින් සිටින ඇය නමින් අනුරාධා යහම්පත් නැත්නම් වෙනත් ලෙසකින්  හැඳින්නුවහොත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරිය ඇයයි

♦ ඔබ තුමියගේ පුංචි කාළේට ගියොත් ඒ මතකයන් කොහොමද

මගේ දෙමව්පියෝ ගැන කිව්වොත්  අම්මා ගුරුවරියක්ග පියා පොලිස් සේවයේග නිතරම එයාලා රජයේ රැකියාවල යෙදුණු නිසා කොළඹින් පිට පළාත්වල සේවය කළේ මගේ තාත්තාගේ ගම ම හරගමග ඒ නිසා මම පුංචි කාලේ ඉඳලාම කොළඹ විශාකා විද්‍යාලයට ගියේග මගේ සහෝදරයෝ ගියේ කොළඹ රාජකීය විද්‍යාලයටගපාසල් නිවාඩු කාලයට තාත්තාට හමුවන පොලිස් සේවා මාරුවත් සමඟ අපට පිටපළාත්වලට යන්න ලැබුණාග මීට අමතරව අම්මයි තාත්තයි එකතු වෙලා අපේම කියලා ආයතනයක් පටන් ගත්තාග රැකියාව  කරන අතරතුර තමයි ඔවුන් කැන්ඩික්ස් හැන්ඩිලුම් ආයතනය කරගෙන ගියේග

ඒ කාලේ ලංකාවේ පිටරට යවන හැන්ඩිලුම් නිෂ්පාදන අතර එකක්වීම විශේෂ වුණග මගේ මව්පියන් හරිම ධෛර්යවන්තයිග මාගේ අම්මා අවුරුදු 80 ගණක් වෙලත් අප සමඟ වැඩ කරනවාග ඒ දෙන්නටම වතුපිටි වල තියන පවුල් වලින් අවත් ජීවිතය පුරාම මහන්සියෙන් වගේම ධෛර්යෙන් ජීවිතය ජයගත්  අයයිග ඒ නිසා අපටත් ඒ ආදර්ශය තමයි ලබාදුන්නේග මහන්සිවෙලා කැපවෙලා කරන වැඩේ සියයට සීයක් සාර්ථක කරගන්න කියලා අපේ මුළු පවුලටම ලැබුණු ලොකුම අවධානයයි ගමම විශාඛා විද්‍යාල තුළදී ඉගෙනුම් කටයුතු  සාමාන්‍ය කරගෙන  ගියාග වගේම පාසලේ සෑම බාහිර කටයුත්තකටම සහභාගි වුණාග

පුංචි කාලේ අපිට උපරිම නිදහස තිබුණාග කුඹුරු වතුපිටිවල උපරිම නිදහස සෙල්ලම් කළාග ඇළේ දොළේ පිනලා සෙල්ලමින් සතුටින් ගෙවපු පුංචි කාලයක් තිබුණාගමගේ උසස් අධ්‍යාපනය සඳහා මම විදේශ තවුණාග අපේ අත්යන්ත්‍ර ආයතනය නිසාම අවශ්‍යවූණේ ඒහා සම්බන්ධ උසස් අධ්‍යාපනයක යෙදෙන්නග එංගලන්තයේ  වින්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඔැංඑසකැ ෘැංසබට ඉගෙන ගත්තාග පසු කාලෙක මම ලංකාවට ඇවිත් විවාහ  ජීවිතයට ඇතුළත් වුණාග

♦ විවාහ ජීවිතය සහ දරුවන් ගැන කතා කළොත් ඔබතුමියිගේ

මම එංගලන්තයේ උපාධිය ඉගෙන නෙ ලංකාවට ඇවිත් විවාහ වෙනවාග ලංකාවේ අවුරුදු දහයක් විතර ඉඳලා නැවත මම එංගලන්තයට ගියාග මට දූවලා දෙන්නකුයි පුතෙකුයි ඉන්නවා එයාලාගේ පුංචි කාලේ ප්‍රථමික අධ්‍යාපනය ලැබුවේ එහිදීග

ඒ කාලේ මම නැවත ඉගෙන ගැනීම සිදුකළාග ඒ උපාධි දැනුමත් මට උදව් වෙනවාග වර්තමානය කරන වැඩවලටග

ලොකු දුව විශ්වවිද්‍යාල උපාධිය ලෙස භෞතික විද්‍යාව හැදැරුවේග පොඩිදුව ්ඩඉ ්බා ෘැිසබට  ගැන වැඩි දුර ඉගෙන ගන්නවාග අපේ හැනිඩුලුම් ආයතනය බලාගත්තේ දුවලා දෙන්නාග  පුතා වැපුර උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවී ඉන්නවාග

♦ ඔබේ විනෝදාංශ විදියට ලැබෙන කාලය යොදවන්නේ මොනවටදරෑ

මගේ විනෝදාංශය විදියටත් මම යොදාත්තේ අධ්‍යාපනයයිග මම කැමතියි විවිධ රටවල කුමන්ත්‍රණ න්‍යායන් ගැන ලියුවණු පොත් වගේම ජාත්‍යන්තර සබඳතා ගැන යම් යම් අධ්‍යයනයන් සොයා බලන්න ගඒවා මට ජීවිතයදි සහ වෘත්තියේදී ප්‍රයෝජනවත් වෙනවාග

විවේක වේලාවදි පොතපත කියවන්න  ආසයිග රූපවාහිණියේ ිවකාශය වන හොඳ වැඩසටහන් වගේම ඉගෙන ගන්න යමක් තියන චිත්‍රපට බල්න ආසයිග

♦ ඔබ රටක පළාතක් භාරව සිටි නායිකාවක්ග ඇයි මේ වගේ භාරදුර කාර්යකට ඒමට සිතුණේරෑ

මගේ පරණ පොතපත පෙරළන කොට තමා දකින්නේ හැමදාම මගේ හිතේ තිබිලාග තියෙන්නේ රට ගැන හමැදාම මම පුංචි කාලේ රචනාලකවිලලියද්දී රට ගැන තමා කතා කරලා තිබුණේග ඒ බලද්දි මං දැක්කේ රට ගැන දැං තියන ආදරය ඒ කාලෙත් තිබිලා තිබෙනවාග පුංචි කාලයේ සිටම අද වගේම ඉදිරියටත් තියෙන්නේ රට සහ සාධාරණත්වය යන අංශ දෙකයිග

♦ රාජකාරි ජීවිතයත් දේශපාලන වගේම ව්‍යවාසිකව ලෙසත් පුද්ගලික  ජීවිතය සාර්ථකව ගෙන යන ඔබ කොහොමද සමබර කරගෙන යන්නේරෑ

 ඒ ශක්තිය මට තියෙනවාග කරන දෙය සියයට සීයක් කැපවීම සහ උත්සහායයි රැකියාව ගෙදරදි කරන්න යන්නැහැග ගෙදරදි ගෙදර වැඩ කරන දෙය ඒ වේලාවට හරියට කරනවාග

සාර්ථකත්වය රහස තමයි ප්‍රධානම දෙය තීන්දු තීරන ගැනීමද නිවරදි තීරණ ඒ අවස්ථාවේදීම  ගැනීමග

උදාහරණයක් කිවහොත් ණ්බාටටි අපේ ආයතනයට ධබකසබැ ීයදච එකක් තිබුණ් නැහැගක්‍දඩසා කාලය ධබකසබැ  ීයදච එකක් දියත් කළාග සාප්පු හරහා නැතිවුණු ඒ අවස්ථාව   ධබකසබැ  ීයදච එක හරහා  ලබා ගත්තා ඒ වගේ තීන්දු තීරණ නිවරදිව ගත යුතුයිග මගේ අදහසකින් මුලු නැගෙනහිර පලාතේම කාබනික ගොවිතැන ඇරඹුවාග සෑහෙන්න බාධක තිබුණාග නමුත  කොතරම් ගැටලු  ආවත් එක දිගටම කරගෙන යාම තමා සාර්ථකත්වයග

වගේම යාන්ඔය අසබඩ භාවිතයට නොගත් ඉඩම් කුඹුරු අක්කර 6000ක් පමණ වෙන්කර ගන්න ලැබුණාග අක්කර 6000ම වස විස නැති කලාපයක ලෙස වෙන් කළාග පළමු කන්නයම විශාල බාධා පැමිණියාග මගේ අරමුණ තමයි ප්‍රශ්න ආවත් අත්හරින් නැතුව කිරීම තමයි මාගේ සාර්ථකත්වයේ රහස වන්නේග

♦ ඔබ හිටපු ආණ්ඩුකාරියක් නේග මේ තනතුර කාන්තාවක කොතරම් ගැළපෙනවාදරෑ අභියෝගයක් වුණේ නැද්දරෑ

මම හිතන්නේ කාන්තාවක් ලෙස ආණ්ඩුකාරවරියක වීම වැඩි වාසයක් වුණාග විශේෂයෙන් නැගෙනහිර පළාත්  තුළ විශාල ගැටලු තිබුණු පළාතක්ග

 මේ ගැටලු එක්ක අවිශ්වාසයක් තිබුණාග එකිනෙකා කෙරහි මම ඒ අවස්ථා දැක්කාග මගේ පත්වීමත් සම්ඟ ඒයාලාගේ ප්‍රශ්න කෙරෙහි උපරිම විසඳුමක් ලබා දෙන්නියක් ලෙසයිග ඒ නිසා ඒ අය මාව දැක්කේ මවක් ලෙසයිග මම කානත්වක් වීම මේ තනතුරට විශාල ශක්තියක් වුණාග

ඔබ රටක් ලෝකයක් දිනූ සාර්ථක කාන්තාවක් ලෙස සමස්ත කාන්තාවන්ට දිය හැකි පණිවිඩයරෑ

කාන්තාව පිරිමියා හා සමානව දක්ෂයිග එකම වේලාවදි කාර්යයන් දෙක තුනක් කිරීම සහ ඒ වේලාවට විශාල වගකීමක් නිවස තුළ ගන්නා අතර ඒහා සමානවම තමන්ගේ රැකියාවෙන් ගන්න පුළුවන්ග එය  කාන්තාවට ජීවවිද්‍යාත්මකව තියන වාසියක්ග

 සමහර අවස්ථාවදි කාන්තාවකට අවස්ථාවනව් ගන්න තරම් සමහර කාන්තාවන්ට පසුබිම නැහැග පවුල් පසුබිම හරහා කාන්තාවන්ට මේ අවස්ථාව ලැබෙන්නේග ඒ ගැටලුවත් එනවාග

කාන්තාවන්ට 8ව්‍යවස්ථාව ලැබුණු සෑම වේලාවකම  පවුලත් බලාගෙන රැකියාව කරගන්න පුළුවනිග

කාන්තාව ගෞරව ලබන ලෙස හැසිරෙන්න දැනගන්න ඕනිග

කාන්තාවකට විශාල ශක්තියක් තියෙනවාග හැම දෙයක්ම දරා ගැනීමට තමන්ගේ බුද්ධිය පමණක් නොවේ හදවතින් තීරණ අරගෙන කටයුතු කිරීමට පුළුවනිග නමුත් කාන්තාවකට සෑම වේලාවකම දරුවන්ගේ ස්වාමියාතත් වැඩ නිසා  අවස්ථාවන් ලැබෙන් නැහැ තමුන්ම පොඩ්ඩක් මහන්සි වෙලා ඒ අවස්ථාව ලබාගෙන තම පවුලට රටට ප්‍රදානය කරන්නග

♦ අපනයන ඉලක්ක කරගත් කාන්තා ව්‍යවසායිකාවක වගේම වන නායිකාවක් ලෙස අපේ රටේ කාන්තාවකට දිය හැකි පණිවිඩයග

මම විශ්වාස  කරන දෙයක් තමයි කාන්තාවන්ට අභියෝග ගැනීමට හැකියාවක් වගේම ජය ගැනීමද  හැකියාද තිබෙනවා කියලාග මේ වෙද්දි ව්‍යසායකත්වය කියන දෙය විශාල අභියෝගයක් වී තිබෙනවාග අපනයන ඉලක්ක කරගත් ව්‍යවසයකත්වය ඊටත් වඩා විශාල අභියෝගයක්ග

නමුත්  අපේ රට පත්වී තිබෙන ආර්ථික සභා සමාජීය තත්ත්වය මුදවා ගැනීමට නම් මෙම අපනයන ඉලක්ක කර ගත් ව්‍යසායික නිෂ්පාදනයන්ද වලට අපි යායුතුමයිග

 සංචාරක ව්‍යාපාරයත් ආර්ථිකමය ශක්තියක් ගොඩනගා ගන්නට ඕනිග ඒ දෙය සිදුකිරීමට අපේ කාන්තාවට ශක්තිය තියනවාග තනවම කාන්තා ව්‍යවසායිකාවක් වීමට අවශ්‍ය වටපිටාව තියනවාග  අභියෝගවලට මුහුණ දීමට තමයි ඕනිග අපේ රටේ නීතී රීති බැංකු පද්ධති හරහා අවශ්‍ය පහසුකම්  තමයි නැත්තේග

මම නැගෙනහිර පළාතේ රාජකිය සිදුකරද්දී සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කාන්තාවන් මුල් කරගෙන සංචාරකයන්ට තමන්ගේ නිවසේම වෙනම කොටසක නවාතැන් පහසුකම් හදා අපේ සංස්කෘතිය  රැකගෙන සංස්කෘතිම ලකුණු වැඩි දියුණු කරනෙ යන යන ලෙස නමුත් බැංකු වියදම් ලබා ගැනීමට නොහැකි වීම තිබුණාගරටක් වශයෙන් විශේෂයෙන්ම් කාන්තාවකට බැංකු පහසුකම් ලබා ගැනීමේදී තාක්ෂණික දැනුම  බැංකු හරහාම කළ යුතුයිග

මෙවැනි දේවල් ගොඩනගා  ගැනීම කාන්තාවකට අපහසු නොවේග

විශේෂයෙන්ම විදේශ සම්බන්ධ කාගෙත් ඇඟලුම් කේෂ්ත්‍රය හෝ වේවා අපනයන ව්‍යාපාරවලදි වැඩිපුර නියෝජනය වෙන්නේ කාන්තාවයිග නිකම්ම නිකං ලේබර් කෙනෙක් නොවි කාන්තා ව්‍යවාසිකාවක් බවට පත් කිරීමට පහසුකම් රජය ලබා දෙනවානම් කාන්තා ව්‍යවසායකයන් වැඩිවීමත් සභා විශ්වාසනීය සේවාවක් ලබා ගන්න පුළුවන්ග

දැන් ඔබ දේශපාලන කටයුතු වලින් ඈත් වෙලාදරෑ

නැහැග කවදාවත්ම මම දේශපාලනයෙන් ඉවත් වෙන්නැහැග මම ඇත්තෙන්ම දේශපාලනයට සම්බන්ධ වුණේ රටේ යම් යම් අවස්ථාවලට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා  න්නගඑතනදි ජාතික ප්‍රශ්නලසිවිල් ප්‍රශ්න ඒගඒග අවස්ථාවන්වල ඒ වෙනුවෙන් හඬනඟන්න තමයි මම දේශපාලනයට සම්බන්ධ වුණේග

කවදාවත් දේශපාලන  පක්ෂයක සාමාජිකාවක් වෙලා වැඩ කලා නොමේග ඒවාට පිළිගැනීමක් ලෙස තමයි හිටපු ජනාධිපති තුමා නැගෙනහිර ආණ්ඩුකාරවරියක ලෙස වැඩ බාර දුන්නේග විශේෂයෙන්ම ජාතික සංවිධාන නියෝජනය කරමින් මම කරපු වැඩ කොටස නිසාවෙනිග නැගෙනහිර සියලුම ජාතින් එක්ක යම් කිසි වෙනසක් ඇති කිරීමට ශක්තිය ලැබුණාග දැන් රටේ තත්ත්වය පෙරටත් වඩා  ව්‍යාකූලයිග

ආර්ථික අතින් මිනිසුන් හෙම්බත් වෙලා තියෙන නිසා වැඩි හඬක් නැගීමට කාටවත් ශක්තියක් න ැහැග

ඒත වේලාවක වුවත් නිශ්ශබ්ද වෙලා ඉන්නැහැග ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ වෙනුවෙන් හඬක් නගා ජනතාවට යම්කිසි විශ්වාසයක් ඇති කරන්නග පුළුවන් අයුරෙන් දේශපාලනය කරන්න වැඩ පිළිවෙලවල් කරගෙන යනවාග

♦ ඔබේ පවුලේ ව්‍යාපාරය ගැන කතා  කළොත්ගරෑ

අපේ ව්‍යාපාරය අත්යන්ත්‍ර මුලික කරගත් ව්‍යාපාරයක්ග ඒ හරහා කුෂන්ලමේස රෙදිල සාරිල වැනි දෑ නිෂ්පාදදන සිදුකරනවාග ඒවා අපනයනය  සිදුකරනවාග කොළඹ සහ රටපුරා අලවිය මෙරටත් සිදුකරනවාග

අත්යන්ත්‍ර කේෂ්ත්‍රය තුළත් වැඩිපුරම සිදුකරන්නේ මගේ මව තමයි ව්‍යාපාරය ආරම්භ කළේග මෝස්තර නිර්මාණකරණයෙන් අවුරුදු 30ක  වැනි කාලයක් මම සහය දුන්නාග ආණ්ඩුකාරවරියක වන කාලය තෙක්ම මම එක දිගටම ව්‍යාපාරයට දායක වුණාග ඊළඟට මගෙන් පසු මගේ සුව සම්බන්ධ වුණාග ඇය උසස් අධ්‍යාපනය කළේ භෞතික විද්‍යා අංශයෙන් වුවත් ඇයට වෙනත් කේෂ්ත්‍රවලට  සම්බන්ධ වීමට අවස්තා ලැබුණත් ඇය අපේ ව්‍යාපාරයට යොමුවුණේ ඇයගේ වුවමනාවට අපේ මෙම ව්‍යාපාරය තව ඉදිරියට ගෙනියන්නග

සටහන මහේෂානි මීගහපොලග 

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post

Leave a comment