තරු පිරිවරා Lyca Productions ලංකාවේ

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා දෙමළ ව්‍යවසායක සහ Lycamobile හි නිර්මාතෘ සහ සභාපති සුබාස්කරන් අල්ලිරාජා මහතා Lyca Productions ලංකාවේ දියත් කිරීම සිදු වූ අයුරු. මීට කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියේය

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න Read Previous

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න

අලුවීහාරේ  මාදිවෙල මාර්ගය ප්‍රතිසංස්කරණයට Read Next

අලුවීහාරේ මාදිවෙල මාර්ගය ප්‍රතිසංස්කරණයට

Realted Post

Leave a comment