ලොව ළාබාලතම බිලියනපතිනිය

ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව  නම් කර තිබෙනවා.

ඇය 19 හැවිරිදි ලිවියා වොයිග්ට් වන අතර ඇගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව වාර්තා වෙනවා.

ඇය මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

එම සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම ද විශේෂත්වයක්

සටහන - සමේලා රාජපක්ෂ

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast Read Previous

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Next

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

Realted Post

Leave a comment