කිරි කජු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු ග්‍රෑම් 500 ක්
  • ලූනු ග්‍රෑම් 30 ක්
  • සුදුලූනු ග්‍රෑම් 10 ක්
  • කරපිංචා ඉති 1ක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • තුනපහ තේ හැඳි 1ක්
  • අබ ඇට තේ හැඳි 1/2 ක්
  • මිටි කිරි අඩු කෝප්ප 3 ක්
  • කුරුඳු කැබලි 1ක්
  • තෙල් මේස හැඳි 2-3 ක්

සාදාගන්නා ආකාරය

කජු පැය දෙකක් පමණ පෙගෙන්න තබා හොඳින් සෝදා ගන්න. ඉන්පසු සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර රත් වන විට අබ, උළුහාල්, කරපිංචා, ලූනු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. පසුව එයට කජු සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කර තම්බා ගන්න. හොඳින් තැම්බුණු පසු කිරි දමා උතුරුවා ලිපෙන් බාගන්න.

සටහන - ඉෂංකා ජයසූරිය

විධායක සූපවේදී සුජිත් ආරියරත්න

රත්තොට - ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය  ගම්වාසීන් ගේ අවශ්‍යතා පමණක් විවෘත්තයි Read Previous

රත්තොට - ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය ගම්වාසීන් ගේ අවශ්‍යතා පමණක් විවෘත්තයි

වසර 150කට පසු ස්පාඤ්ඤයේ කිරැල දරන රෑ රැජිනිය Read Next

වසර 150කට පසු ස්පාඤ්ඤයේ කිරැල දරන රෑ රැජිනිය

Realted Post

Leave a comment