මෙලන් සහ ලයිම් කූලර්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෙලන් ගෙඩි 1ක්
  • ලයිම් ගෙඩි 4ක්
  • රස අනුව සීනි
  • ලුණු ස්වල්පයක්
  • වතුර වීදුරු 3 ක්

සාදාගන්න ආකාරය

එයට වතුර එකතු කර මැලන් කුඩාවට කපාගෙන බ්ලෙන්ඩ් කර පෙරාගන්න. ඉන්පසු මෙයට ලයිම් යුෂ සහ අනිකුත් සියල්ල දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු ශීතකරණයේ තබන්න.


සටහන - ඉෂංකා ජයසූරිය 

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Next

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

Realted Post

Leave a comment