ගර්භණී සමයේදී විශේෂයෙන් අවශ්‍ය බ්‍රොකොලි

දැකීමටත් ආකර්ෂණීය පෙනුමක් ඇති රොමේනෙස්කෝ එළවළුව කොළ පැහැති කේතු හැඩැති කොටස් රැසකින් සමන්විතය. මෙහි හැඩය ස්වභාවික ජ්‍යාමිතික රටාවකට සමාන වීම විශේෂත්වයකි.

මෙය බ්‍රොකොලි සහ මල් ගෝවා වර්ගවලට නෑකම් කියන එළවළුවකි.

විටමින් C, තන්තු, ෆෝලේට් සහ ග්ලූකොසිනොලේට් (Glucosinolates) නමැති ශාක සංයෝග මෙහි අඩංගු වේ.

ෆෝලේට් ශරීරයේ සෛල වර්ධනයට සහ DNA නිෂ්පාදනයට වැදගත් වන අතර ගර්භණී සමයේදී ද විශේෂයෙන් අවශ්‍ය පෝෂකයකි.

මෙය තම්බා, බැද, වාෂ්පයෙන් පිස හෝ සලාදයක් ලෙස ආහාරයට ගත හැකිය. මල් කොටස් මෙන්ම දඬු කොටස් ද ආහාරයට සුදුසුය.

තද බ්‍රා නිසා ඇති වන බෙල්ලේ හා පිටේ වේදනාව Read Previous

තද බ්‍රා නිසා ඇති වන බෙල්ලේ හා පිටේ වේදනාව

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක Read Next

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක

Realted Post

Leave a comment