Category : TOP STORY
මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල
විතය සමග සැරිසරන අපට විවිධාකාර මිනිසුන් හමු වේ. මේ මිනිසුන්ගෙන් ඇතැමෙක් අපට සතුට ගෙන දෙන්නා වූ අය වන අතර ඇතැමෙක් සතුටින් ළංව දුකක් දී වෙන්ව ගිය හෝ අප මග හැර ගිය අය ය.
අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල
‘‘අඟහරු තරණයට ස්වේච්ඡා සේවකයින් නාසා ආයතනය සොයයි’’
උපන් දිනෙයි අලුත් වෙනසයි
ගන්න කියවන්න දිනන්න - සිරිකත
Treand එකට ලස්සන වෙන හැටි පියුමිගෙන්
පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්.
මේ තමයි මම කැමැති විදිහ chamathka lakmini
මෙවර පැවති සුමති සම්මාන උලෙළේ 2023 වර්ෂයේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ සුරූපී රංගන ශිල්පිනී චමත්කා ලක්මිණි ය
එදා බක්මහේ තාලේ - ගමේ ලස්සනම කාලේ
බක් මහට උදාවන සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ගම්බිම්වල කිරි ඉතිරෙන, කැපූ අස්වනු ගෙට ගන්නා, මුළු ගමම මල්වර වන මාසයයි. මේ සශ්‍රීක මාසය පැරණි මුතුන් මිත්තත් හැඳින්වූයේ කෝණ මාසය කියලයි. අටුකොටු පිරී බතබුලතින් ගම් දනව් සරුසාර වෙන කාලයට කෝණ කුරුල්ලා හඬන්නේ ගමටම අවුරුදු ඇවිත් කියන පණිවුඩය දෙන්නයි. සොබාදහම හා එකට එකතුවෙමින් සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපූරු නැකත් සහ චාරිත්‍ර විධි බොහෝමයක් නිර්මාණය වී තිබේ. ෙජ්‍යාතිෂානුකලව අතීතයේදී මේවා හැඳින්වෙනුයේ
Dilani & Saman මුළු පවුලම සිරිකතට ඇවිත්
අනූව දශකයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඩිලානි අබේවර්ධන ඉන්පසු සිනමාවේ දක්නට නොලැබුණත් ඇය සතු ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් නැහැ. මේ වන විට ඇය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. ඇය මේ වන විට මිත්තණියක් .
අපි නිදහස්ද
රටේ නිදහස පිළිබඳ කතා කරන සමයේ ඔබ ඔබ ගැන කල්පනා කරන්නග ලැබුණු නිදහස රැක ගැනීමට මෙන්ම එය තව තවත් වැඩි දියුණු කර ගනිමින් ඉදිරි ගාමනක් යාමට උත්සාහ කරන්නග
සෝමසිරි මැදගෙදර
රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග
හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින්
‘ස්ත්‍රියකගේ ජීවිතයේ ඉතිහාසය ආදරය යි. එහෙත් පුරුෂයෙකුගේ ජීවිතයේ නම් එක් කතාංගයක් පමණයි.”
World AIDS day
December 1
43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය - චානු දිසානායක
රටේ සිව්දෙස විසිරී සිටින ප්‍රතිභාපූර්ණ අංකුර කලාකරුවන් හෙළ කලා කෙතට හදුන්වාදෙන 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල පසුගිය දා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. එම සම්මාන උළලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ චානු දිසානායකයි. නිවේදනයට වගේ ම රංගනයටත් දක්ෂ ඇයගෙන් අසන්නට ඇති දේ බොහෝ ය. ඒ නිසාම අපි ඇය හා මෙලෙස කතාබහකට මුලපිරුවෙමු.
නළුවෙක් වුණාට මං ගුරුවරයෙක් - කසුන් තාරක
වේදිකාවෙන් රංගන ජීවිතයට අත්පොත් තබන ඔහු කෙටි කාලයකින් පුංචි තිරයේ කාගෙත් ආදරයට සහ අවධානය දිනාගන්නවා. කොඩිගහ යට, සහ අක්ෂි, ටෙලි නිර්මාණ ඔස්සේ මේ දවස්වල නිතර දකින්න ලැබෙන ඔහු කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නොව ගුරුවරයෙක්. කසුන් තාරක නම් ඔහු සමගයි මේ කතාබහ.
මේ දවස්වල පාඩුවේ, නිවාඩුවේ ඉන්නවා නිළි රැජින මාලිනී ෆොන්සේකා
දිනපු තැන් ගැන සතුටුයි
ඊශ්‍රායල් - පලස්තීන සියවසක ගැටුම
හමාස් යනු, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. හමාස් ඊශ්‍රායලය විනාශ කරන බවට දිවුරුම් දී ඇති අතර 2007 වසරේ දී ගාසා තීරයේ බලය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය සමග අවස්ථා කිහිපයකදී යුද වැදී තිබෙනවා.
මම වැටුණු තැන නතර වෙන කෙනෙක් නෙවෙයි
දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.
ජාතික ගුරු දිනය අදයි
අයිලයේ කදු මුදුන මත පොප්ලර් ගස් දෙකකි.ලෝකයටම ඇසෙන්නට ඔවුන් යමක් කියාලයි.ඒ ගුරු ගීතයයි.අල්තීනායි,දුයිෂෙන් තාමත් අකුරු කරති ,අකුරු උගනෙති.ගුරු+උතුමා යන පර ස්වර සන්ධි ගැළපුමෙන් නිපන් ගුරුතුමා නොවන්නට අදටත් අපි ගෝත්‍රික යුගයක ය.ඒ ගුරුතුමා වෙනුවෙන් වෙන් වූ දිනය අදය.
වැඩිහිටි ඔවුන් රැක ගැනීමද අපගේ වගකීමක්
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් ඔක්තෝම්බර් 01වෙනිදා වන අද දිනයට යෙදී තිබෙනවා.