Category : TOP STORY

post-thumbnail

ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි - Chamari Athapaththu

මම හිතනවා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි කියලා.

post-thumbnail

ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක බැදුණු Nita Fernando

සිය ප්‍රතිභාපූර්ණ රංග කෞෂල්‍යය තුළින් දශක ගණනක් තිස්‍සේ රසිකයන් තුළ නොමැකෙන රංගන මුද්‍රාවක් තැබූ රංගන ශිල්පිනියක් ලෙස නීටා ප්‍රනාන්දු නම් ඇය.....

post-thumbnail

රඟපෑමට වඩා කැමති තාක්ෂණයට - Megha sooriyaarachchi

මම කැමති සිනමාවේ තාක්ෂණික පැත්තට සහ ඒ දැනුම බෙදාගන්න. ඒ නිසා ඒ අංශයෙන් වෘත්තීය තෝරාගත්තා. සෑම විටම උත්සාහ කරන්නේ නිර්මාණ තෝරා බේරා ගෙන රංගනයට දායකවෙන්නයි.

post-thumbnail

කලාව හිතුවක්කාර තීරණයක් - Dishney Rajapaksha

ඇය ජනප්‍රිය රංගන හා නර්තන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටින ඇය සුරූපී ඩිස්නි රාජපක්ෂ. මේ ඩිස්නිගේ ආගිය තොරතුරු කතාවේ සටහනයි.

post-thumbnail

නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය - Avishki Perera

ගැහැනු ළමයෙක් ස්වාධීන විය යුතුයි.මම ස්වාධීනත්වය අගයනවා. තීරණ ගැනීමේදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත තීරණ ගැනීම සුදුසුයි. සෑම විටම තරුණියක් කෙනෙක් මත යැපෙන්න බලා නොසිටිය යුතුයි. තමන් කැමති වෘත්තීයක නියැළිලා මුදල් උපයාගනිමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම ඉතා වටිනවා.

post-thumbnail

ඔහු සනීප වී නැවත නිවසට පැමිණේවි කියා මම ලොකු බලාපොරොත්තුවකින් සිටියා. - කුමාරි මුණසිංහ

ඇය ප්‍රවීණ චිත්‍රපට ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක්. කලා පවුලක මවක් බිරිඳක් වගේම ඇය ගායන ශිල්පිනියක්. මේ සුන්දර කුමාරි මුණසිංහයි. ඇයගේ සොඳුරු කැදැල්ල ගැන සිරිකත සමග දොඩමලු වුණේ මෙලෙසින්.

post-thumbnail

සජිත දේශපාලනයට?

රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ක්ෂේත්‍ර රැසක නිර්මාණවලට දායකත්වය ලබා දෙමින් නිමා නොවන හීන පසුපස යමින් ජීවිතය සාර්ථකත්වයට රැගෙන යන දක්ෂ සොඳුරු තරුණයෙක් වන සජිත අනුත්තර ඇන්තනි සමගයි මේ කතාබහ.

post-thumbnail

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනා ගනිමින් සිටින්නී ය. ඇය නිරෝෂා තලගල. මේ ඇය සමග අප කළ කෙටි පිළිසඳරකි.

post-thumbnail

වැඩිහිටියන්ට පමණයි රඟපාන්නේ නැහැ

මේ වන විට මුළු රටක්ම දන්නා නර්තන ශිල්පිනියන් දෙපළක් මෙන්ම, රංගන ශිල්පිනියන් ලෙස කලා ලොවේ දක්ෂතා දක්වන ආදරණීය හැඩකාර නිවුන් සොහොයුරියන් දෙපළක් සමගයි මෙවර ’’ සිරිකත ’’ සොඳුරු කතාබහ. ඒ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍රයි.

post-thumbnail

භාවනාවට කැමැති අභිෂේක්

ගෙවින් අභිෂේක් බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. මෙවර සුමති සම්මාන උලෙළේදී 2022 වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය තමා සතු කර ගැනීමට සමත්වීම තුළ ඔහුගේ ගමන සාර්ථකබවට ඉඟි සපයනවා. ඔහු නළුවෙක් පමණක් නොවෙයි දක්ෂ ගායන ශිල්පියෙක් වගේම මෙරට ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද වූෂු ක්‍රීඩකයෙකුද වෙනවා. මේ ගෙවින් අභිෂේක් සමග අප කළ කතාබහක සටහනයි.

post-thumbnail

ලැබෙන හැම චරිතෙම බාරගන්නෙ නෑ Dulan Liyanage

මේ දවස්වල රූපවාහිනියෙන් විකාශනය වෙන ‘ලලයි ලිලයි’ ටෙලි නාට්‍යයේ සුකුමල්ට තියෙන්නේ ඉහළ ජනප්‍රියත්වයක්. කළු ඇඳගෙන සුදු ඇවිදින් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් හඳුනාගත් ඔහු දුලාන් ලියනගේ. මේ දුලාන් අපිත් එකක් කළ කෙටි කතාබහක සටහනක්.

post-thumbnail

අවුරුදු 30කට පස්සේ අම්මා එක්ක රඟපානවා Paboda Sandeepani

ඇය අපට සිටින දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියකි. කුඩා කාලයේ සිටම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය කලා පසුබිමකින් යුත් පවුලකින් පැවත එන්නියකි. මෙවර සිරිකත පිළිසඳර ඒ සුන්දර රංගන ශිල්පිනිය පබෝධා සංදීපනි සමගය.

post-thumbnail

නෝනයි මහත්තයයි පබසරයි ගෝනයි වුණු හැටි - සිනෙති සහ සහන්

සිරි පැරකුම් සිනමාපටයේ කළු එතනාගේ චරිතයෙන් කරළියට ආ සිනෙති සිනමාව තුළ වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් රුවැත්තියකි. පසුගිය කාලය තුළ පුංචි තිරයේ නාට්‍ය ගණනාවකම ඇයව දැකගන්නට ලැබුණත් සිනෙති ප්‍රේක්ෂකයින්ට නිතර මුණ ගැහෙන්නේ සිනමාවෙන්. මේ දිනවල සිනෙති ඔබේ සිනමා ප්‍රේක්ෂකාගාරයට එන්නේ සිංහබාහු සිනමා පටය හරහා. මේ සිංහබාහු සිනමාපටයේ එන පබසරා ගැන සිනෙති අවදි කළ හඬයි.

post-thumbnail

පාට කුරුල්ලෝ ගගුලි එක්ක කතා බහක් - Dewmini

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ 2019 වසරේ Miss Sri Lanka ලෙස තේරී පත් වූ දෙව්මිනී තත්සරණි සමගයි මේ සුහද පිළිසඳර. මේ දිනවල විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය නිසා ඇයට වැඩි ප්‍රේක්ෂක අවධානයක්ද ලැබී තිබෙනවා.

post-thumbnail

අප්පච්චිට දැනෙනවාට වඩා මම ඔහුට ආදරෙයි - ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල

මගේ අප්පච්චි පාසල සහ උපකාරක පන්ති යනුවෙන් බෙදා වෙන්කොට ඉගැන්වීම් කටයුතු කළේ නැහැ. පාසලයි උපකාරක පන්තියයි දෙකටම එක හා සමානව ඉගැන්වීම් කටයුතු කළා. අප්පච්චි උපකාරක පන්ති කරන කාලයේදීම මමත් උපකාරක පන්ති ආරම්භ කළා.

post-thumbnail

සුන්දර රූ සපුවකට හිමිකම් කියන සොඳුරු රුවැත්තිය....වෘත්තියෙන් වෛද්‍යවරියක් වුවත් නර්තන විෂය ධාරාවෙන් දෙස් විදෙස් නම රැන්දු ඇය Udumbara Sevwandi Kumari ....

වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇයට නර්තනයටද ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. වෛද්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති ඇය නර්තනය ඔස්සේ ද ලැබූ ජයග්‍රහණ බොහෝය.. ඇය නමින් උදුම්බරා සෙව්වන්දි කුමාරි ය. ඇය සමගයි මේ කතාබහ.

post-thumbnail

ඉපදුණේම කලාව වෙනුවෙන් - ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලාංග

ඔහු හාස්‍යජනක චරිත තුළින් අපගේ රසවින්දනයට පැමිණියත්, අති දක්ෂ ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඔහු නමින් සරත් කුලාංග, ඔහු සමගයි මේ සුහද කතාබහ

post-thumbnail

තාත්තා තරම් අවංක පිරිමියෙක් දුවෙකුට තව කොහෙන් ද - කෞෂල්‍යා

ඒ තමයි එදා තාත්තගෙන් ලැබුණ හයිය. තාත්තා ඒ වගේ නිදහස්ව විවෘත මනසකින් ජිවිතේ දිහා බලපු කෙනෙක්. හරිම ආදරණීය චරිතයක්.’’

post-thumbnail

ආදරණීයයි ඇය

ප්‍රභූ පවුල් පසුබිම හා උගත් බුද්ධිමත් භාවයෙන් උදම් අනන්නියක් නොවූ ඇය සිනාවකින් වුව තවකෙකුගේ ගෞරවනීයත්වයට හානිවන දෙයක් නොකළාය. කලාවට පිවිසි දින සිට බාල මහලු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විශේෂත්වයකින් තොරව මාධ්‍ය සුමිතුරන් සමග කුලුපග මිතුදමින් ගත කළාය. කිසිදු දිනක තමා හමුවීමට අපේක්ෂා කළ කිසිදු අයෙකු හරවා යැවුයේ නැත. සුන්දර සිනාවතින් ඔවුන් පිළිගත්තා පමණක් නොව සිය වටිනා කාලය ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබුවාය. අවස්ථා කිහිපයකදීම සිරිකත වෙනුවෙන් ඇය සමග සුහද සල්ලාපයේ

post-thumbnail

කාන්තාව ගැන සමාජයේ ඇති දුර් මත

පවුල පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද කාන්තාව අඩු වැඩි වශයෙන් පීඩාවට ලක් වේ.

post-thumbnail

ජීවිතේ බිඳ වැටීම් ජයගත් හැටි කියන - Nilushi Pawanya මේ ආදරේ දිවිතුරාම තියේවි Hector Dias

හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් නැවත රංගනයට පිවිසෙනවා.

post-thumbnail

පැවැත්ම හදාගන්න නම් දක්ෂ වෙන්න ඕනෑ - kasuni kavindi

ඇය මේ වන විට කලා ලොවේ කවුරුත් දැන හඳුනන චරිතයක් වී අවසන්ය. රංගන හැකියාව මෙන්ම උපතින්ම හිමි වූ සිත් ඇදගන්නා දඟකාර අහිංසක රුව එයට තවත් හේතුවක් වන්නට පුළුවනි.