Category : DR obai
ගෙදර ප්රශ්න ඇඳට අරන්
අනියම් සබඳතා ඇති කරගෙන ඇති පුද්ගලයින් සමග කතා කරන විට ඔවුන් කියා සිටින්නේ , එයාව මට දැනෙන්නේ නැහැ, යන්නයි. එම කතාව අසාධාරණ විය හැකිය. නමුත් හැඟීමක් නැහැ කියන වචනය අනියම් සබඳතා පිළිබඳව සාධාරණීකරණය කරගැනීමට යොදාගත් පොදු හේතුවකි.
රට පුරාම influenza
මේ දිනවල රෝහල්වලින් වාර්තාවන රෝගීන් අතර වැඩි පිරිස උණ, සෙම්ප්රතිශ්යාව සහ කැස්ස සඳහා ප්රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයයි. ඒ අතරින් වැඩි පිරිස කුඩා සහ පාසල්වියේ දරුවන්. ඔවුන් බහුතරයකට වැලඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය යි. එහෙත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොතබීම සතුටක්.
සුරාන්ත අක්රමතා
ලිංගික ක්රියාවලියේදී පුරුෂයා ලිංගික සුරාන්තයට පත්වීමට ක්රියාවලීන් ප්රමාණවත් ලෙස සිදු වුවත් ලිංගිකව තෘප්තිමත් වීමට සුරාන්තයට ළඟාවීමට අධික කාලයක් ගත වේ.
ආදරෙන් පවුල් කන්න නම් වෙනම පදිංචි වෙන්න
මේ ඇය මට කියපු කතාව කෙටියෙන්. වර්ථමානයේ සිදු වන දික්කසාද වලට වැඩිපුරම හේතුව නැන්දම්මා සහ ලේලිය අතර ගැටුමයි.