Category : DR obai

post-thumbnail

රට පුරාම influenza

මේ දිනවල රෝහල්වලින් වාර්තාවන රෝගීන් අතර වැඩි පිරිස උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයයි. ඒ අතරින් වැඩි පිරිස කුඩා සහ පාසල්වියේ දරුවන්. ඔවුන් බහුතරයකට වැලඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය යි. එහෙත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොතබීම සතුටක්.

post-thumbnail

සුරාන්ත අක්‍රමතා

ලිංගික ක්‍රියාවලියේදී පුරුෂයා ලිංගික සුරාන්තයට පත්වීමට ක්‍රියාවලීන් ප්‍රමාණවත් ලෙස සිදු වුවත් ලිංගිකව තෘප්තිමත් වීමට සුරාන්තයට ළඟාවීමට අධික කාලයක් ගත වේ.

post-thumbnail

ආදරෙන් පවුල් කන්න නම් වෙනම පදිංචි වෙන්න

මේ ඇය මට කියපු කතාව කෙටියෙන්. වර්ථමානයේ සිදු වන දික්කසාද වලට වැඩිපුරම හේතුව නැන්දම්මා සහ ලේලිය අතර ගැටුමයි.

post-thumbnail

හෙට දවසේ යෞවනය

අද අපට ඉතිරිව ඇත්තේ පරිගණක නිසා මත්ද්‍රව්‍ය නිසා ජංගම දුරකතන නිසා ආතුර වූ තරුණ පරම්පරාවකි. මිනිස් ප්‍රජාවකි. නගරයක කලාගාර හා කෞතුකාගාර එරට ජීවත් වන මිනිසුන්ගේ ජිවිත වල වඩා පුළුල් හා වඩා ගැඹුරු අංශයන් විදහාපාන කවුළු මෙනැයි වරක් නේරුතුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක කියා තිබේ.

post-thumbnail

බත් කන අලුත්ම විදිහ

ලංකාවේ අපි එහෙම නැතිනම් ආසියාතික රටවල මිනිස්සු හුරුවෙලා ඉන්නේ වැඩිපුර බත් කන්න. ඉතින් මේ බත් සමග අපි එළවළු වෑංජන සහ මාළු, බිත්තර එකට ආහාරයට ගන්නවා. මේ නිසා මේ ක්‍රමය හැකි තරම් ප්‍රායෝගික කරගන්න ඔබ උත්සාහ කළොත් එයින් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ නම් සුළුපටු නැහැ.

post-thumbnail

සිරුරේ ලේ අඩුවෙන Thalassemia

තැලසීමියාව නම් ජානගත රෝගය දරුවෙකුට වැලඳෙන්නෙ මවුපියන්ගෙන්. එනම් මෙය උපතේදීම ඇතිවන රුධිරගත රෝගී තත්ත්වයක්. ජානමය වෙනසක් මගින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක්. මහා තැලසීමියාව යනු තැලසීමියාවේ වඩාත් බරපතළ තත්ත්වයයි.

post-thumbnail

ආහාරය ඖෂධයක් වෙන්න පුළුවන්ද?

නිවැරදි ආහාර, නිවැරදි ප්‍රමාණයෙන් හා නිවැරදි පිළිවෙළට ගන්නේ නම් එය බෝනොවන රෝග රැසක් වළක්වන ඖෂධයකි.

post-thumbnail

බබාගේ බඩ පිරෙන්න අම්මට කිරි තියෙනවද?

මගේ කිරි දරුවාගේ කුස පිරෙන්න ඇතිද? දරු පැටියා අවදි වී විනාඩි කිහිපයකින් අඬනවා නම් ඒ අඬන්නේ බඩගින්නටද? ඒ අඬන හැමවිටම කිරි දෙන්න ඕනෑද?

post-thumbnail

තමන් ගැන නොසිතා හිත ලෙඩ කරගන්න මවුපියවරු

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?

post-thumbnail

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

‘දැනුවත් වී ආරක්ෂා වෙමු’ . මේ වනවිට මෙරට ජනගහනයෙන් 23% ක් දියවැඩියා රෝගින් ලෙස වාර්තාවීම එහි බරපතළකම මොනවට පැහැදිලි කරයි.

post-thumbnail

මොකක්ද මේ Tinea

මේ දිනවල බහුලව කතාබහට ලක්වෙන ටිනීයා යනු දිලීර ආසාදනයකින් හටගන්නා රෝගයක්.

post-thumbnail

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

‘කාන්තාව’ මවක් වීම ඇයගේ ජීවිතයේ වැදගත්ම කාලපරිච්ඡේදය යි.

post-thumbnail

විකෘති මුහුණ ප්‍රකෘති කරන හැටි

පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළ වැඩිම අවධානයක් දෙන්නේ මුහුණට ය. පියකරු මුහුණක්, ලස්සන සිනහවක් පවත්වා ගැනීමට කවුරුත් උනන්දු වන්නේ තමන් පළමු දැකීමෙන් ම අනෙකාට ප්‍රසන්නබවක් ඇතිවනු දැකීමට කැමැති නිසාය.

post-thumbnail

අවුරුදු කෑම මේසයට නව අරුතක්

අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. පරිසරයත් අලුත් සශ්‍රිකයි. ඒ වගේම අපේ ජීවිතත් අලුත් කරගන්න හොඳම කාලය මේ කියලා හිතෙනවා. ඒ නිසාම හැමදාම සරසන සිංහල අලුත් අවුරුදු කෑම මේසයට නව අරුතක් වගේම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ දේශීය ආහාර සංස්කෘතියත් මුසු කරගනිමින් 120ට 220 ආයුෂ ලබන්නට මෙවර අවුරුදු කෑම පිඟානක් මේසයට යවමු.

post-thumbnail

මේ දිනවල සිරුර පරා පවතින බිබිළි - දහදිය බිබිලවලට සමාන රෝග

මේ දිනවල සිරුර පූරා පවතින බිබිළි හට ගැනීමට හේතු. දරුවන් අතර වෛරස් ආසාදන ඇතිවීම බහුලයි. වැසි කාලය එහෙම නැත්නම් වියළි කාලයදී වෛරස් ආසාධන ඇතිවීම බහුලයි. වෛරස් ආසාධන කුඩා දරුවන්ට ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස බලන්නේ දෙමව්පියන්ගෙන්,පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාසල් වැනි ස්ථානවලින් ඇතිවීමට පුළුවනි. එයට හේතුව වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන නිසා පහසුවෙන් බෝවීමේ හැකියාව පවතියි.

post-thumbnail

එළවලු සහා පළතුරුවල ............

මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සහා ඵලදායී ලෙස කළමණාකරණය කිරීම සඳහා එළවළු සහා පළතුරුවල ඇති බෝහෝ පෝෂ්‍ය පදාර්ථ සහා ශාක රසායක ද්‍රව්‍යය දායක වන බව සොයාගෙන තිබේ.