Category : DR obai

post-thumbnail

ගෙදර ප්‍රශ්න ඇඳට අරන්

අනියම් සබඳතා ඇති කරගෙන ඇති පුද්ගලයින් සමග කතා කරන විට ඔවුන් කියා සිටින්නේ , එයාව මට දැනෙන්නේ නැහැ, යන්නයි. එම කතාව අසාධාරණ විය හැකිය. නමුත් හැඟීමක් නැහැ කියන වචනය අනියම් සබඳතා පිළිබඳව සාධාරණීකරණය කරගැනීමට යොදාගත් පොදු හේතුවකි.

post-thumbnail

රට පුරාම influenza

මේ දිනවල රෝහල්වලින් වාර්තාවන රෝගීන් අතර වැඩි පිරිස උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයයි. ඒ අතරින් වැඩි පිරිස කුඩා සහ පාසල්වියේ දරුවන්. ඔවුන් බහුතරයකට වැලඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය යි. එහෙත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොතබීම සතුටක්.

post-thumbnail

සුරාන්ත අක්‍රමතා

ලිංගික ක්‍රියාවලියේදී පුරුෂයා ලිංගික සුරාන්තයට පත්වීමට ක්‍රියාවලීන් ප්‍රමාණවත් ලෙස සිදු වුවත් ලිංගිකව තෘප්තිමත් වීමට සුරාන්තයට ළඟාවීමට අධික කාලයක් ගත වේ.

post-thumbnail

ආදරෙන් පවුල් කන්න නම් වෙනම පදිංචි වෙන්න

මේ ඇය මට කියපු කතාව කෙටියෙන්. වර්ථමානයේ සිදු වන දික්කසාද වලට වැඩිපුරම හේතුව නැන්දම්මා සහ ලේලිය අතර ගැටුමයි.