Category : TOP STORY

post-thumbnail

Dilani & Saman මුළු පවුලම සිරිකතට ඇවිත්

අනූව දශකයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඩිලානි අබේවර්ධන ඉන්පසු සිනමාවේ දක්නට නොලැබුණත් ඇය සතු ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් නැහැ. මේ වන විට ඇය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. ඇය මේ වන විට මිත්තණියක් .

post-thumbnail

අපි නිදහස්ද

රටේ නිදහස පිළිබඳ කතා කරන සමයේ ඔබ ඔබ ගැන කල්පනා කරන්නග ලැබුණු නිදහස රැක ගැනීමට මෙන්ම එය තව තවත් වැඩි දියුණු කර ගනිමින් ඉදිරි ගාමනක් යාමට උත්සාහ කරන්නග

post-thumbnail

සෝමසිරි මැදගෙදර

රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග

හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින්

‘ස්ත්‍රියකගේ ජීවිතයේ ඉතිහාසය ආදරය යි. එහෙත් පුරුෂයෙකුගේ ජීවිතයේ නම් එක් කතාංගයක් පමණයි.”

post-thumbnail

World AIDS day

December 1

post-thumbnail

43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය - චානු දිසානායක

රටේ සිව්දෙස විසිරී සිටින ප්‍රතිභාපූර්ණ අංකුර කලාකරුවන් හෙළ කලා කෙතට හදුන්වාදෙන 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල පසුගිය දා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. එම සම්මාන උළලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ චානු දිසානායකයි. නිවේදනයට වගේ ම රංගනයටත් දක්ෂ ඇයගෙන් අසන්නට ඇති දේ බොහෝ ය. ඒ නිසාම අපි ඇය හා මෙලෙස කතාබහකට මුලපිරුවෙමු.

post-thumbnail

නළුවෙක් වුණාට මං ගුරුවරයෙක් - කසුන් තාරක

වේදිකාවෙන් රංගන ජීවිතයට අත්පොත් තබන ඔහු කෙටි කාලයකින් පුංචි තිරයේ කාගෙත් ආදරයට සහ අවධානය දිනාගන්නවා. කොඩිගහ යට, සහ අක්ෂි, ටෙලි නිර්මාණ ඔස්සේ මේ දවස්වල නිතර දකින්න ලැබෙන ඔහු කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නොව ගුරුවරයෙක්. කසුන් තාරක නම් ඔහු සමගයි මේ කතාබහ.

post-thumbnail

ඊශ්‍රායල් - පලස්තීන සියවසක ගැටුම

හමාස් යනු, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. හමාස් ඊශ්‍රායලය විනාශ කරන බවට දිවුරුම් දී ඇති අතර 2007 වසරේ දී ගාසා තීරයේ බලය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය සමග අවස්ථා කිහිපයකදී යුද වැදී තිබෙනවා.

post-thumbnail

මම වැටුණු තැන නතර වෙන කෙනෙක් නෙවෙයි

දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.

post-thumbnail

ජාතික ගුරු දිනය අදයි

අයිලයේ කදු මුදුන මත පොප්ලර් ගස් දෙකකි.ලෝකයටම ඇසෙන්නට ඔවුන් යමක් කියාලයි.ඒ ගුරු ගීතයයි.අල්තීනායි,දුයිෂෙන් තාමත් අකුරු කරති ,අකුරු උගනෙති.ගුරු+උතුමා යන පර ස්වර සන්ධි ගැළපුමෙන් නිපන් ගුරුතුමා නොවන්නට අදටත් අපි ගෝත්‍රික යුගයක ය.ඒ ගුරුතුමා වෙනුවෙන් වෙන් වූ දිනය අදය.

post-thumbnail

වැඩිහිටි ඔවුන් රැක ගැනීමද අපගේ වගකීමක්

ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් ඔක්තෝම්බර් 01වෙනිදා වන අද දිනයට යෙදී තිබෙනවා.

post-thumbnail

ලෝකේ ලස්සනම බිරිද ලංකාවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

post-thumbnail

හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි

පුංචි පැටියාට කෑම කවන එක තරම් යුද්ධයක් අම්මලාට නැති තරම්. මව්කිරි බොන කාලේ නම් බෝලේ වගේ හිටියා. ඒත් බත් කන්න ගත්තත් හරි දවසින් දවස කෙට්ටු වෙනවා. අනේ මන්දා බත් කටක් කන්නෑනේ. බොහොමයක් අම්මලාට තියන ලොකුම හිත් වේදනාව තමයි පුංචි පැටියාගේ බංඩිය පුරවන එක.