Category : TOP STORY
අවුරුදු 30කට පස්සේ අම්මා එක්ක රඟපානවා Paboda Sandeepani
ඇය අපට සිටින දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියකි. කුඩා කාලයේ සිටම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය කලා පසුබිමකින් යුත් පවුලකින් පැවත එන්නියකි. මෙවර සිරිකත පිළිසඳර ඒ සුන්දර රංගන ශිල්පිනිය පබෝධා සංදීපනි සමගය.
නෝනයි මහත්තයයි පබසරයි ගෝනයි වුණු හැටි - සිනෙති සහ සහන්
සිරි පැරකුම් සිනමාපටයේ කළු එතනාගේ චරිතයෙන් කරළියට ආ සිනෙති සිනමාව තුළ වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් රුවැත්තියකි. පසුගිය කාලය තුළ පුංචි තිරයේ නාට්‍ය ගණනාවකම ඇයව දැකගන්නට ලැබුණත් සිනෙති ප්‍රේක්ෂකයින්ට නිතර මුණ ගැහෙන්නේ සිනමාවෙන්. මේ දිනවල සිනෙති ඔබේ සිනමා ප්‍රේක්ෂකාගාරයට එන්නේ සිංහබාහු සිනමා පටය හරහා. මේ සිංහබාහු සිනමාපටයේ එන පබසරා ගැන සිනෙති අවදි කළ හඬයි.
පාට කුරුල්ලෝ ගගුලි එක්ක කතා බහක් - Dewmini
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ 2019 වසරේ Miss Sri Lanka ලෙස තේරී පත් වූ දෙව්මිනී තත්සරණි සමගයි මේ සුහද පිළිසඳර. මේ දිනවල විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය නිසා ඇයට වැඩි ප්‍රේක්ෂක අවධානයක්ද ලැබී තිබෙනවා.
අප්පච්චිට දැනෙනවාට වඩා මම ඔහුට ආදරෙයි - ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල
මගේ අප්පච්චි පාසල සහ උපකාරක පන්ති යනුවෙන් බෙදා වෙන්කොට ඉගැන්වීම් කටයුතු කළේ නැහැ. පාසලයි උපකාරක පන්තියයි දෙකටම එක හා සමානව ඉගැන්වීම් කටයුතු කළා. අප්පච්චි උපකාරක පන්ති කරන කාලයේදීම මමත් උපකාරක පන්ති ආරම්භ කළා.
සුන්දර රූ සපුවකට හිමිකම් කියන සොඳුරු රුවැත්තිය....වෘත්තියෙන් වෛද්‍යවරියක් වුවත් නර්තන විෂය ධාරාවෙන් දෙස් විදෙස් නම රැන්දු ඇය Udumbara Sevwandi Kumari ....
වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇයට නර්තනයටද ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. වෛද්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති ඇය නර්තනය ඔස්සේ ද ලැබූ ජයග්‍රහණ බොහෝය.. ඇය නමින් උදුම්බරා සෙව්වන්දි කුමාරි ය. ඇය සමගයි මේ කතාබහ.
ඉපදුණේම කලාව වෙනුවෙන් - ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලාංග
ඔහු හාස්‍යජනක චරිත තුළින් අපගේ රසවින්දනයට පැමිණියත්, අති දක්ෂ ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඔහු නමින් සරත් කුලාංග, ඔහු සමගයි මේ සුහද කතාබහ
තාත්තා තරම් අවංක පිරිමියෙක් දුවෙකුට තව කොහෙන් ද - කෞෂල්‍යා
ඒ තමයි එදා තාත්තගෙන් ලැබුණ හයිය. තාත්තා ඒ වගේ නිදහස්ව විවෘත මනසකින් ජිවිතේ දිහා බලපු කෙනෙක්. හරිම ආදරණීය චරිතයක්.’’
ආදරණීයයි ඇය
ප්‍රභූ පවුල් පසුබිම හා උගත් බුද්ධිමත් භාවයෙන් උදම් අනන්නියක් නොවූ ඇය සිනාවකින් වුව තවකෙකුගේ ගෞරවනීයත්වයට හානිවන දෙයක් නොකළාය. කලාවට පිවිසි දින සිට බාල මහලු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විශේෂත්වයකින් තොරව මාධ්‍ය සුමිතුරන් සමග කුලුපග මිතුදමින් ගත කළාය. කිසිදු දිනක තමා හමුවීමට අපේක්ෂා කළ කිසිදු අයෙකු හරවා යැවුයේ නැත. සුන්දර සිනාවතින් ඔවුන් පිළිගත්තා පමණක් නොව සිය වටිනා කාලය ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබුවාය. අවස්ථා කිහිපයකදීම සිරිකත වෙනුවෙන් ඇය සමග සුහද සල්ලාපයේ
කාන්තාව ගැන සමාජයේ ඇති දුර් මත
පවුල පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද කාන්තාව අඩු වැඩි වශයෙන් පීඩාවට ලක් වේ.
ජීවිතේ බිඳ වැටීම් ජයගත් හැටි කියන - Nilushi Pawanya මේ ආදරේ දිවිතුරාම තියේවි Hector Dias
හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් නැවත රංගනයට පිවිසෙනවා.
පැවැත්ම හදාගන්න නම් දක්ෂ වෙන්න ඕනෑ - kasuni kavindi
ඇය මේ වන විට කලා ලොවේ කවුරුත් දැන හඳුනන චරිතයක් වී අවසන්ය. රංගන හැකියාව මෙන්ම උපතින්ම හිමි වූ සිත් ඇදගන්නා දඟකාර අහිංසක රුව එයට තවත් හේතුවක් වන්නට පුළුවනි.
රස නාද මැවූ ප්‍රවීණ සංගීතඥ ආනන්ද දිවි ගමන නිමා කරයි
මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
Suraj ගේ විවාහය
රංගනයට වගේම නර්තනයටත් දක්ෂ සුරාජ් මාපා කාලයක් පුරාවටම තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස තබා ගැනීමට සමත්ව සිටින කලාකරුවෙක්. ඔහුත් සමග අපි කළ කතාබහක සටහනක් මේ,
Rebecca ගෙ මුල්ම අත්දැකීම
වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මේ සියලු භූමිකාවල දක්ෂයකුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වන විටත් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක ඇය යෙදී සිටින්නී ය.
දිනේෂ් ගේ සොඳුරු කැදැල්ලේ දවසක්...
අම්මාවරුන්ගේ දිනය යෙදිලා තිබුණෙ මේ මාසෙ එකොළොස්වැනිදාට. අම්මාවරුන් ගැන ගුණ වයන්න දවසක් නොවෙයි සංසාරයම මදි. අපි ගොඩවුෙණ් බොහොම ආදරණීය මවක් සිටින නිවෙසකට.
වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා
රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්. ඔහු සමගයි මේ කෙටි කතාබහ.
Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana
අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්.
මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල
විතය සමග සැරිසරන අපට විවිධාකාර මිනිසුන් හමු වේ. මේ මිනිසුන්ගෙන් ඇතැමෙක් අපට සතුට ගෙන දෙන්නා වූ අය වන අතර ඇතැමෙක් සතුටින් ළංව දුකක් දී වෙන්ව ගිය හෝ අප මග හැර ගිය අය ය.
අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල
‘‘අඟහරු තරණයට ස්වේච්ඡා සේවකයින් නාසා ආයතනය සොයයි’’
උපන් දිනෙයි අලුත් වෙනසයි
ගන්න කියවන්න දිනන්න - සිරිකත
Treand එකට ලස්සන වෙන හැටි පියුමිගෙන්
පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්.
මේ තමයි මම කැමැති විදිහ chamathka lakmini
මෙවර පැවති සුමති සම්මාන උලෙළේ 2023 වර්ෂයේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ සුරූපී රංගන ශිල්පිනී චමත්කා ලක්මිණි ය
එදා බක්මහේ තාලේ - ගමේ ලස්සනම කාලේ
බක් මහට උදාවන සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ගම්බිම්වල කිරි ඉතිරෙන, කැපූ අස්වනු ගෙට ගන්නා, මුළු ගමම මල්වර වන මාසයයි. මේ සශ්‍රීක මාසය පැරණි මුතුන් මිත්තත් හැඳින්වූයේ කෝණ මාසය කියලයි. අටුකොටු පිරී බතබුලතින් ගම් දනව් සරුසාර වෙන කාලයට කෝණ කුරුල්ලා හඬන්නේ ගමටම අවුරුදු ඇවිත් කියන පණිවුඩය දෙන්නයි. සොබාදහම හා එකට එකතුවෙමින් සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපූරු නැකත් සහ චාරිත්‍ර විධි බොහෝමයක් නිර්මාණය වී තිබේ. ෙජ්‍යාතිෂානුකලව අතීතයේදී මේවා හැඳින්වෙනුයේ