Category : TOP STORY

post-thumbnail

පැවැත්ම හදාගන්න නම් දක්ෂ වෙන්න ඕනෑ - kasuni kavindi

ඇය මේ වන විට කලා ලොවේ කවුරුත් දැන හඳුනන චරිතයක් වී අවසන්ය. රංගන හැකියාව මෙන්ම උපතින්ම හිමි වූ සිත් ඇදගන්නා දඟකාර අහිංසක රුව එයට තවත් හේතුවක් වන්නට පුළුවනි.

post-thumbnail

රස නාද මැවූ ප්‍රවීණ සංගීතඥ ආනන්ද දිවි ගමන නිමා කරයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

post-thumbnail

Suraj ගේ විවාහය

රංගනයට වගේම නර්තනයටත් දක්ෂ සුරාජ් මාපා කාලයක් පුරාවටම තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස තබා ගැනීමට සමත්ව සිටින කලාකරුවෙක්. ඔහුත් සමග අපි කළ කතාබහක සටහනක් මේ,

post-thumbnail

Rebecca ගෙ මුල්ම අත්දැකීම

වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මේ සියලු භූමිකාවල දක්ෂයකුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වන විටත් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක ඇය යෙදී සිටින්නී ය.

post-thumbnail

දිනේෂ් ගේ සොඳුරු කැදැල්​ලේ දවසක්...

අම්මාවරුන්ගේ දිනය යෙදිලා තිබුණෙ මේ මාසෙ එකොළොස්වැනිදාට. අම්මාවරුන් ගැන ගුණ වයන්න දවසක් නොවෙයි සංසාරයම මදි. අපි ගොඩවු​ෙණ් බොහොම ආදරණීය මවක් සිටින නිවෙසකට.

post-thumbnail

වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා

රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්. ඔහු සමගයි මේ කෙටි කතාබහ.

post-thumbnail

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්.

post-thumbnail

මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

විතය සමග සැරිසරන අපට විවිධාකාර මිනිසුන් හමු වේ. මේ මිනිසුන්ගෙන් ඇතැමෙක් අපට සතුට ගෙන දෙන්නා වූ අය වන අතර ඇතැමෙක් සතුටින් ළංව දුකක් දී වෙන්ව ගිය හෝ අප මග හැර ගිය අය ය.

post-thumbnail

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

‘‘අඟහරු තරණයට ස්වේච්ඡා සේවකයින් නාසා ආයතනය සොයයි’’

post-thumbnail

උපන් දිනෙයි අලුත් වෙනසයි

ගන්න කියවන්න දිනන්න - සිරිකත

post-thumbnail

Treand එකට ලස්සන වෙන හැටි පියුමිගෙන්

පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්.

post-thumbnail

මේ තමයි මම කැමැති විදිහ chamathka lakmini

මෙවර පැවති සුමති සම්මාන උලෙළේ 2023 වර්ෂයේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ සුරූපී රංගන ශිල්පිනී චමත්කා ලක්මිණි ය

post-thumbnail

එදා බක්මහේ තාලේ - ගමේ ලස්සනම කාලේ

බක් මහට උදාවන සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ගම්බිම්වල කිරි ඉතිරෙන, කැපූ අස්වනු ගෙට ගන්නා, මුළු ගමම මල්වර වන මාසයයි. මේ සශ්‍රීක මාසය පැරණි මුතුන් මිත්තත් හැඳින්වූයේ කෝණ මාසය කියලයි. අටුකොටු පිරී බතබුලතින් ගම් දනව් සරුසාර වෙන කාලයට කෝණ කුරුල්ලා හඬන්නේ ගමටම අවුරුදු ඇවිත් කියන පණිවුඩය දෙන්නයි. සොබාදහම හා එකට එකතුවෙමින් සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපූරු නැකත් සහ චාරිත්‍ර විධි බොහෝමයක් නිර්මාණය වී තිබේ. ෙජ්‍යාතිෂානුකලව අතීතයේදී මේවා හැඳින්වෙනුයේ

post-thumbnail

Dilani & Saman මුළු පවුලම සිරිකතට ඇවිත්

අනූව දශකයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඩිලානි අබේවර්ධන ඉන්පසු සිනමාවේ දක්නට නොලැබුණත් ඇය සතු ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් නැහැ. මේ වන විට ඇය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. ඇය මේ වන විට මිත්තණියක් .

post-thumbnail

අපි නිදහස්ද

රටේ නිදහස පිළිබඳ කතා කරන සමයේ ඔබ ඔබ ගැන කල්පනා කරන්නග ලැබුණු නිදහස රැක ගැනීමට මෙන්ම එය තව තවත් වැඩි දියුණු කර ගනිමින් ඉදිරි ගාමනක් යාමට උත්සාහ කරන්නග

post-thumbnail

සෝමසිරි මැදගෙදර

රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග

හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින්

‘ස්ත්‍රියකගේ ජීවිතයේ ඉතිහාසය ආදරය යි. එහෙත් පුරුෂයෙකුගේ ජීවිතයේ නම් එක් කතාංගයක් පමණයි.”

post-thumbnail

World AIDS day

December 1

post-thumbnail

43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය - චානු දිසානායක

රටේ සිව්දෙස විසිරී සිටින ප්‍රතිභාපූර්ණ අංකුර කලාකරුවන් හෙළ කලා කෙතට හදුන්වාදෙන 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල පසුගිය දා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. එම සම්මාන උළලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ චානු දිසානායකයි. නිවේදනයට වගේ ම රංගනයටත් දක්ෂ ඇයගෙන් අසන්නට ඇති දේ බොහෝ ය. ඒ නිසාම අපි ඇය හා මෙලෙස කතාබහකට මුලපිරුවෙමු.

post-thumbnail

නළුවෙක් වුණාට මං ගුරුවරයෙක් - කසුන් තාරක

වේදිකාවෙන් රංගන ජීවිතයට අත්පොත් තබන ඔහු කෙටි කාලයකින් පුංචි තිරයේ කාගෙත් ආදරයට සහ අවධානය දිනාගන්නවා. කොඩිගහ යට, සහ අක්ෂි, ටෙලි නිර්මාණ ඔස්සේ මේ දවස්වල නිතර දකින්න ලැබෙන ඔහු කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නොව ගුරුවරයෙක්. කසුන් තාරක නම් ඔහු සමගයි මේ කතාබහ.