Category : TOP STORY
ඊශ්‍රායල් - පලස්තීන සියවසක ගැටුම
හමාස් යනු, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. හමාස් ඊශ්‍රායලය විනාශ කරන බවට දිවුරුම් දී ඇති අතර 2007 වසරේ දී ගාසා තීරයේ බලය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය සමග අවස්ථා කිහිපයකදී යුද වැදී තිබෙනවා.
මම වැටුණු තැන නතර වෙන කෙනෙක් නෙවෙයි
දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.
ජාතික ගුරු දිනය අදයි
අයිලයේ කදු මුදුන මත පොප්ලර් ගස් දෙකකි.ලෝකයටම ඇසෙන්නට ඔවුන් යමක් කියාලයි.ඒ ගුරු ගීතයයි.අල්තීනායි,දුයිෂෙන් තාමත් අකුරු කරති ,අකුරු උගනෙති.ගුරු+උතුමා යන පර ස්වර සන්ධි ගැළපුමෙන් නිපන් ගුරුතුමා නොවන්නට අදටත් අපි ගෝත්‍රික යුගයක ය.ඒ ගුරුතුමා වෙනුවෙන් වෙන් වූ දිනය අදය.
වැඩිහිටි ඔවුන් රැක ගැනීමද අපගේ වගකීමක්
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් ඔක්තෝම්බර් 01වෙනිදා වන අද දිනයට යෙදී තිබෙනවා.
ලෝකේ ලස්සනම බිරිද ලංකාවට
ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි
පුංචි පැටියාට කෑම කවන එක තරම් යුද්ධයක් අම්මලාට නැති තරම්. මව්කිරි බොන කාලේ නම් බෝලේ වගේ හිටියා. ඒත් බත් කන්න ගත්තත් හරි දවසින් දවස කෙට්ටු වෙනවා. අනේ මන්දා බත් කටක් කන්නෑනේ. බොහොමයක් අම්මලාට තියන ලොකුම හිත් වේදනාව තමයි පුංචි පැටියාගේ බංඩිය පුරවන එක.
ඇඩ් එකක් නිසා වෙච්ච දෙයක්
ඇය වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිනිය කිවහොත් වඩාත් නිවැරැදිය. පුංචි තිරයේ සහ රිදී තිරයේ ජනප‍්‍රිය කිරුළ පස්වතාවක් හිස මත දැරූ ඇය ඇයටම අනන්‍ය වූ රංගන ප‍්‍රතිභාවක් ගොඩ නගා අවසන්ය. ඇය උදාරි වර්ණකුලසූරියයි.
එයා දඟ නැහැ
මේ වෙනකොට ටෙලි තිරයේ හැඩකාර දගකාර තරුවක් තමයි කාවින්ද්‍ය දුල්ශානි. මේ දවස්වල ඇයව වැඩිදෙනෙක් හඳුන්වන්නෙ ‘සුද්ධි’ කියලයි. රංගනයට ඇවිත් අවුරුදු හතක් වුණත් ටෙලි තිරයට නැතුවම බැරි කෙනෙක් බවට ඇය පත්ව හමාරයි. ඇය ගැන පහුගිය දවස් ටිකේ වැඩි වැඩියෙන් කතාබහාට ලක්වුණා. ඒ ඇගේ විවාහයත් සමගයි. ඇයගේ අතගත් වාසනාවන්තයා බුද්ධික. ඉතිං ඇගේ අලූත් ජීවිතේ ගැන සිරිකත අපි විමසීමක් කළා.
කැමතිම දේවල් පමාවෙලා ලැබුනත් මම සතුටින්
‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ අරවින්දි වගේම ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යයේ උත්පලාගේ් චරිතයෙන් මේ දිනවල මුණ ගැහෙන ඇය නමින් ගයාත‍්‍රි පැල්පොලයිි. නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ.
තවම මට විශේෂ ප්‍රේමයක් නෑ
කාලෙන් කාලෙට රංගන ක්ෂේත‍්‍රයට එන නවකයින් අතර මේ දිනවල විකාශනය වන ශක්ති (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා මුණගැහෙන අලූත්ම රුව තමයි හිරුණි මංජලී ද සිල්වා.
හැමවිට පියාට ආදරේ කරන්න
ඔබේ සිනහව වෙනුවෙන් ඔහු ජිවිතයම කැප කර ඇත ...
කාන්තාව සතර බ්‍රහ්ම විවරණ වලින් යුක්ත විය යුතුයි
ලංකාවට බුදු දහම දායාද වී බොහෝ කල් ගෙවී ගොස්ය. අදවන් දිනයක සිදු වූ ඒ මහඟු දායාදය නොවන්නට අදටත් ගස් ගල් වන්දනාවේ නිරත පිරිසක් ඉතිරි වන්නට තිබුණි.
කලිසමක් ඇන්දට මහත්තයෙක් වෙන්නේ නැහැ
තමන්ම ලස්සන වෙනවාට වඩා තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. ඇයත් එහෙම භාග්‍යයකට හිමිකම් කියන වෙනස්ම කෙනෙක් .සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. ඇය නමින් රූපලාවණ්‍ය ශිල්පිනි අභිෂේකා දුලී.
ඇයි අනේ ඔච්චර නපුරු?
නිලූෂි පවන්යා මේ දිනවල පුංචි තිරයේ මුණ ගැසෙන ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් නව පරපුරේ රංගන ශිල්පිනියකි. දිවිතුරා ටෙලි නාට්‍යයේ ‘වින්ඩි’ ගේ චරිතයෙන් ඇය ඔබට මුණ ගැසෙන්නේ ටිකක් නපුරු රුවකිනි.
හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්”
හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්” අදට නෙමෙයි දවස් 365ටම ගෙදරට නෙමෙයි මුළු ලෝකෙටම සියලු අම්මාවරුන්ට දීර්ඝායු !
රණවිරු තරුව වයලිනාගෙන් අලුත් වැඩක්
කාන්තාව සුකුමාල යැයි පවසන වැනුම් බොහෝය. නමුත් ඒවාට අභියෝග කරමින් ඒ සුකුමාල බව තුළ සැඟවුණ දිරිය කන්තාව අවදිකරලු කාන්තා චරිත බොහෝමයක් වේ. ඉමාලි වයලිනා පතිරණ ද එවැනි කාන්තාවක්.ශ්‍රී ලංකා ගුවන් හමුදවේ විශ්‍රාමලත් නිලධාරිනියක් වගේම ගායිකාවක් ,නිරූපිකාවක් වන ඇය සමඟ සිරිකත Online සිදුකළ සාකච්ඡාවකි මේ.