Category : DR obai

post-thumbnail

දුක නැති කරන මියුසික් මන්තරේ

″සංගීතය″ යනු විශ්ව භාෂාවක්. ගීතයක්/ සංගීත රාවයක් රසවිඳීම තුළින් ලැබෙන මානසික, කායික සුවයට ලැබෙන ඖෂධයක් නැත්නම් ආහාරයක් වගේ. සංගීතය හෝ ගීතය රසවිදිම තුළ මිනිස් ජිවිතයට ලැබෙන ප්‍රතිලාභ ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. සංගීතය සහ ගීතය නිවැරදිව රසවින්දනයට යොදාගෙන කායික, මානසික සුවය අත්කර ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු.

post-thumbnail

ස්ට්‍රෙච් මාක්ස් වදයක් වෙලාද?

ගැහැනුු පිරිමි භේදයකින් තොරව පොදුවේ මුහුණ දෙන ගැටලූවක් ලෙස සමේ ඉරි සහිත පැල්ලම් නැතිනම් ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීම හඳුන්වන්න පුළුවනි. විශේෂයෙන් මේ ගැටලුව නිසා කාන්තාවන් වැඩිදෙනකු අපහසුතාවට පත්වන්නේ ලස්සන පෙනුමට හානියක් වන නිසයි. ඉණ ප‍්‍රදේශයේ මෙවැනි කැළැල් ඇති කාන්තාවක් නම් සාරියක් හෝ ඉණ ප‍්‍රදේශය විවෘතවන සේ අඳින ක්‍රොප්ටොප් වැනි විලාසිතාවකදී තමන් බලාපොරොත්තු වන ආකර්ෂණය ලබා ගැනීමට එය බාධාවක් විය හැකියි.

post-thumbnail

උෂ්ණාධික සිරුරක් ඇති ඔබ කියවිය යුතුම ලිපියක්

උෂ්ණාධික සිරුරක් කියන්නේ බාහිරින් හා අභ්‍යන්තරව හිතට වද දෙන කාරණයක්. විශේෂයෙන් බාහිර රූපය අවලස්සන කරන හැකියාව වැඩියි. ඒ නිසාම මේ කරදරකාරී ගැටලුවට ස්වභාදහම මිශ්‍රව යන වෙදකමින් සහනයක් ලබා දෙන මග කියන්න සිරිකත Online අපි හිතුවා .

post-thumbnail

නිව්මෝනියා රෝගය ගැන ඔබ දැනුවත්ද?

ස්වසන රෝග ගණයට අයත් වන නිව්මෝනියා රෝගී තත්වයට නිසි ප්‍රතිකාර සහ ජීවන රටාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි වීමට පුළුවන්. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වැඩි හානි වීමට පුළුවන් සේම ඒ තුළින් ජීවිතය ද අවිනිශ්චිත වීමට පුළුවන්. ඒ නිසාම මේ ගැන ඔබේ දැනුවත්භාවය ඉතාමත් වටිනවා.

post-thumbnail

ගැබිනි සමයේ අවදානම් පැල්ලම රුධිර වහනය

ගර්භිණී කාලයේ රුධිර වහනය මවක් ඉතාම බියට පත්වෙන කරුණක්. ඒ තමාගේ කුස වැඩෙන කලලය ඉවත් වීමට සැරසෙනවා දැයි ඇතිවෙන සැකය නිසයි. එහෙත් ගර්භිණී දස මස තුළ රුධිර වහනය විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්.

post-thumbnail

සුව කළ නොහැකි තුවාලයක් සුව කරන්නේ මෙහෙමයි

අපේ ජනවහර තුළත් නිතර භාවිත වන කියමනක් තමයි මේක නම් සුව කරන්න බැරි තුවාලයක් කියලා. ඇත්තටම සිරුර තුළ ඇතිවන කාලීන තුවාලයන් සුව අතට පත්කර ගැනීම අපහසුයි ද ? ඒ නිසාම අද අපි කතා කරන්නේ සුව නොවන තුවාල එසේ නැත්නම් කාලීන තුවාලයන් සඳහා ආයුර්වේද විද්‍යාවෙන් සුව කරන්නේ කොහොමද කියලා. මේ ගැන සාකච්ඡුා කරන්න සම්බන්ධ වුයේ, විශේෂඥ ශල්‍ය ආයුර්වේද වෛද්‍ය ප‍්‍රියදර්ශණි ගුණරත්න

post-thumbnail

ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට පොකුරු වද මල්

පොකුරු වද මල් සිරුර සිසිල් කරන අතර ලේ පිරිසුදු කරනවා. සමට හිතකරයි . වගේම සමේ පැහැය වඩවනවා. ඒවගේම හිස කෙස් කලු හා දීප්තිමත් කරනවා. කාන්තාවන්ගේ ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට උපකාර වෙනවා .

post-thumbnail

සුව නින්දක්ද ලබා දෙන නිල් කටරොලු

නිල් කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය (Antioxidants ) නිසා වයසට යාම පමා කරගන්න පුළුවන් .අපි කවුරුත් කැමතිනෙ තරුණ බව රැක ගන්න. ඔන්න ඕගොල්ලන්ට දැන් සරලව ලොකු මුදලක් වැය නොකර ස්වභාවිකව වයසට වඩා අඩු වයසක් පවත්වා ගන්න පුළුවන් මේ හරහා.

post-thumbnail

හිස කෙස් කලු හා දීප්තිමත් කරන ස්වභාවික මල්

ලස්සන වෙන්න කවුද අකමැති .වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමදෙනාම ලස්සන ගැන හිතන්න පුරුදු වෙලා ඉන්නවා . ලස්සන වෙන්න අවට වටපිටාවෙන්ම සරලව සත්කාර කරගන්න පුළුවන් නම් කොතරම් වටිනවද? එහෙනම් බලන්නකො ඔබේ අවට ගෙවත්තේ ගුණ රුව දෙකම ලබා ගන්න පුළුවන් මල් වර්ග වැටිලා නිකං ප⁣රවෙලා කුණු වෙලා යනවද කියලා . හැබැයි දැන් කියන මල් වර්ග උපයෝගී කරගෙන ලස්සන වෙන්න වගේම එහි ඇති ඖෂධීය වටිනාකම හරහා නිරෝගිමත් භාවය රඳවා ගන්නත් ඔබට පුළුවන් .

post-thumbnail

මව්කිරි ලබා දෙන අතරතුර ආරක්ෂා සහිතව යොදා ගත හැකි උපත් පාලන ක‍්‍රම

බබාට මව්කිරි ලබා දෙනවානම් උපත් පාලන ක‍්‍රම අනවශ්‍ය බව සමහර මව්වරු සිතති. නමුත් ප‍්‍රසූතියෙන් පසු පළමු මාස කිහිපය තුළ බොහෝ කාන්තාවෝ යළි ගැබ් ගනිති. එම නිසා ඔබ නොදැනුවත්ව ගැබ් ගැනීමට ඉඩ තිබෙයි. මව්කිරි ලබාදීම උපත් පාලව විධියක් ලෙස නොසලකන්න. ඔබේ වෛද්‍යවරයා හමු වී උපත් පාලනය ගැන උපදෙස් ලබා ගන්න. මේ පිළිබඳ පූර්ණ දැනුමක් ලබාදීමට අප සිතුවා

post-thumbnail

උණ, කැස්ස උගුර රිදෙනවා ද ? එහෙනම් ඔබ කියවන්නම ඕන ලිපියක්

මේ වන විට කොරෝනා රෝගය ලෝකයෙහි මෙන්ම අප රටෙහිද සාමාන්‍ය වී හමාරය. කලින් කලට කොරෝනා රෝගයට සමාන විවිධ රෝග සමාජයට එක්කාසු වන අතර මේ දිනවල ඉන්ෆෙවුන්සා රෝගයට සමාන රෝගයක් පැතිර යමින් පවතියි.

post-thumbnail

කාලා ලෙඩ වෙනවද ? රෑට ඔයා මෙහෙම නම් කන්න එපා

වර්තමානයේ ජීවන තත්ත්වයත් කන කෑම බීමත් හා ස්වභාවික තත්ත්ව නිසාත් නිරෝගී පුද්ගලයකු සොයා ගන්න බැරි තරම් .ඒ අතර බහුලව කාටත් හිසරදයක් වන Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය ගැන කතා කරන්න හිතුවා.

post-thumbnail

තරුණ වෙන්න, ගන්න Collagen

අප ජීවත්වන සමාජයේ බොහෝ දෙනෙකුගේ බාහිර පෙනුම දැක්කාම ඔහුගේ හෝ ඇයගේ වයස හිතාගන්න පුළුවන් .ඒත් සමහරක්ගෙ උපත් වයසට වඩා බොහෝ ලාබාල පෙනුමක් බාහිර පෙනුම තුළින් දිස්වෙනවා. එයට හේතුව අපේ සමෙහි නිරෝගී තාරුණ්‍යය රඳවන ප්‍රධාන අංගයක් ලෙස කොලැජන් නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන් . ඒ නිසාම රූපලාවණ්‍ය හා සෞඛ්‍ය ක්ශෙත්‍රයේ විශාල අවධානයක් කොලැජන් වලට ලැබිලා තියෙනවා .

post-thumbnail

වසංගත තත්ත්වයෙන් පැතිර යන ඩෙංගු

ඩෙංගු රෝගය වසංගත තත්ත්වයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද මෙම රෝගයට බහුල වශයෙන් ගොදුරු වේ. කොළඹ, ගම්පහ වැනි දිස්ත‍්‍රික්කවල වේගයෙන් පැතිර යන මෙම රෝගය අද වන විට රටපුරා ඉතා අවදානම් ලෙස පැතිර යමින් තිබේ.

post-thumbnail

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති

post-thumbnail

හඳුනගන්න කල් යන ඩිම්බකෝෂ පිළිකාව

ඩිම්බකෝෂ මගින් කාන්තාවන්ගේ ප‍්‍රජනක හෝමෝන වන ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනය කරයි. මෙම හෝමෝන දැරියක වැඩිවිය පත් වූ පසු ආර්ථවහරණය දක්වා ඩිම්බකෝෂ මගින් නිකුත් කරයි. මේ ආශ‍්‍රිතව සෑදෙන පිළිකාව වැඩිහිටි කාන්තාවන් අතර සුලබව දක්නට ලැබේ. එහෙත් මෙම පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසුය. ඒ මෙම පිළිකාව වඩාත් වර්ධනය වනතෙක් රෝගී කාන්තාවට කිසිම රෝග ලක්ෂණයක් නොදැනෙන නිසාය. එය භයානක තත්ත්වයකි.

post-thumbnail

මේ දවස්වල පැතිරෙණ උණ - ඩෙංගු - ඉන්ෆ්ලුවන්සා - කොවිඩ්

මේ දිනවල අධික ලෙස පැතිර යන උණ රෝග කීපයක් ම තිබේ. මීට පෙර දරුණු ලෙස පැතිරුණු කොවිඞ් රෝගය නැවත පැතිර යන බවත්, ඒ අතරම මාරාන්තික ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා වයිරස උණ රෝගයත් පැතිර යන බවට ද වාර්තා වෙයි. මේ නිසා කුඩා දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට උණක් සෑදුණු විට මේ කුමන රෝගයක් නිසා සෑදෙන උණක්දැයි වැඩිහිටියෝ කලබල වෙති. ඒ නිසා පැතිර යන එම උණ වර්ග පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

post-thumbnail

මැරෙන්න හිතෙන ප්‍රශ්නවලටත් උත්තර තියනවා

මගේ නම විශාකා. තුන්වැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මම පාසලෙත් දක්ෂ ශිෂ්‍යාවක්. අධ්‍යාපනයේදී වගේම බාහිර දේවල්වලදීත් මම ඉදිරියෙන් සිටියා. මම ශිෂ්‍ය නායිකාවක්. ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කයේ 6 වැනියා වෙලා මම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරුණා.

post-thumbnail

බර වැඩි වෙනකොට ලෙඩ වැඩි වෙන හැටි

ස්ථුලතාව හෙවත් තරබාරුව අනාගතයේ රෝග රැසක අවදානමක් ඇතිබව පෙන්වන ඉඟියකි.

post-thumbnail

අම්මට ගර්භ වලිප්පුව හැදෙයිද?

අතීතයේ දරුවෙක් බිහි කළ මවක් ගැන අසන විට අසන්නට ලැබෙන රෝගයක් ද වෙයි.

post-thumbnail

බබා හුස්ම ගන්නේ අමාරුවෙන් පපුවෙන් ශබ්දෙකුත් ඇහෙනවා එහෙම වෙන්නේ ඇයි?

බබා අපහසුවෙන් හුස්ම ගැනීම සහ පපුවෙන් ශබ්දයක් ඇසීම අම්මලා ඉතාමත්ම බියට පත්වෙන ගැටලු දෙකකි.

post-thumbnail

බය නැතිව මුහුණ දිය හැකි ලැපරොස්කොපි සැත්කම්

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට බොහෝ සෞඛ්‍ය පහසුකම් ලැබී තිබේ.

post-thumbnail

චූටි බබාගෙ ක්‍රියාකාරකම් හඳුනා ගන්න

අලුත උපන් දරු පැටියා දවසෙන් දවස ලොකු මහත් වෙන හැටි අම්මා බලා සිටින්නේ කියන්න බැරි සතුටකින්.

post-thumbnail

හද කකියන වේදනාව ඇන්ජයිනාද?

හෘදයාබාධ හෝ හෘදයාබාධයකට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම බොහෝ දෙනා ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය...

post-thumbnail

දරුවන්ට වැඩිපුර හැදෙන පිළිකා

ජීවිතයේ හය හතර නොදත් පුංචි මල් කැකුළක් හදිසියේ රෝගාතූර වුණොත්....

post-thumbnail

ආදරේදී සැක කරන එක ලෙඩක්

’’එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ මන්ද මම මොනව කරත් වැරදී’’

post-thumbnail

Stress නැති කරන Tips

Stress නැත්නම් ආතතිය නිතරම අහන්න ලැබෙන වචනයක්.

post-thumbnail

බබා ලැබුනට පස්සේ පියයුරු ලොකු වෙලාද?

ගර්භණි සමයේත් ඉන් පසුවත් දරුවාට මවු කිරි ලබා දෙන කාලයේත් මවකගේ පියයුරු විශාලත්වයෙන් වැඩි වීමක් සිදුවේ.

post-thumbnail

නිතර මුත්‍ර යනවා නම් යනවිට අඬනවා නම් බබාට මුත්‍ර ආසාදනයක්

මූත්‍ර ආසාදන වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම කෙනෙකුට වැලඳිය හැකිය.

post-thumbnail

සිසේරියන් සැත්කමකට පසු දැනෙන වේදනාව

ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.