Category : TOP STORY

post-thumbnail

හිරු නොබසින අධිරාජ්‍යයේ බැසගිය හිරුකිරණ

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් අගනුවර, බැල්මෝරල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජකු හෝ රැජිනක හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැත.