Category : DR obai

post-thumbnail

ගෙදර ප්‍රශ්න ඇඳට අරන්

අනියම් සබඳතා ඇති කරගෙන ඇති පුද්ගලයින් සමග කතා කරන විට ඔවුන් කියා සිටින්නේ , එයාව මට දැනෙන්නේ නැහැ, යන්නයි. එම කතාව අසාධාරණ විය හැකිය. නමුත් හැඟීමක් නැහැ කියන වචනය අනියම් සබඳතා පිළිබඳව සාධාරණීකරණය කරගැනීමට යොදාගත් පොදු හේතුවකි.