Category : ලස්සනට ඉන්න

post-thumbnail

ව්‍යායාම නොකර කෙට්ටු වෙන්න නවීන ලේසර ප්‍රතිකාර

ලස්සනට සිටීමේදී නිරෝගී සම පමණක්ම නොවෙයි. සම, කෙස් කලඹ වගේම ශරීරයේ හැඩය පිළිබඳ අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු යි.

post-thumbnail

ලස්සන වෙන්න ගිහින් මත්වෙන්න වෙයිද?

ලස්සන කියන්නේ ගැහැනු ළමයෙකුට ආභරණයක්. ඒ බාහිරින් විතරක් නොවෙයි.

post-thumbnail

මුහුණටත් කලින් වයසට යන දෑත්

වයසටත් කලින් දෑත් වයසට යෑමේ ගැටලුව වැඩිපුරම තිබෙන්නේ කාන්තාවන්ට ය.

post-thumbnail

ඇඳුමෙන් ඇඳුමට වෙනස්වෙන Inner wear

ඔබේ ඇඳුම් අල්මාර්යේ විනිවිද පෙනෙන ස්වභාවයේ ඇඳුම් විලාසිතා තියෙනවද?

post-thumbnail

හැඩට පේන්න මේ විදියට තෝරගන්න

ගැහුනු ළමයින්ට වගේම කාන්තාවන් වැඩි දෙනකුට තමන්ට ගැළපෙන නිවැරදි බ්‍රා විලාසිතාව තෝරා ගැනීමේදී විවිධ ගැටලු ඇති වේ.

post-thumbnail

කොරළ සම සඟවන නවීන රූපලාවන්‍ය ප්‍රතිකාර

වයස අවුරුදු 12 න් පසුව ඕනෑම අයකුට වියළි සම, කොරපොතු නිට්ටාවට සුව කර ගැනීමේ ප්‍රතිකාරවලට යොමුවිය හැකියි

post-thumbnail

රත්තරන් මුහුණෙ ගෑවම තරුණ වෙනවද?

සම නිරෝගීව පැහැපත්ව තබාගන්න, හුඟක් ගැහැනු ළමයි සහ කන්තාවන් සාමාන්‍යයෙන් මසකට වරක්...

post-thumbnail

ලස්සන වෙන්නත් ඩොලර් ඕනැද?

රූපලාවන්‍ය අවශ්‍යතාව නැති කෙනෙක් නොමැති තරම් ය.

post-thumbnail

කලට වෙලාවට වෙනස්වෙන Eye Makeup

ඇස සිතුවමක් සේ ලස්සන කළ හැකියි. ඒ නිසාම අයි මේක්අප් ඉතා කල්පනාකාරීව කරන්න ඕනෑ.

post-thumbnail

ලිප්ස්ටික් වැඩි වෙලාවක් තියාගන්න රහස

තොල් ආලේපන කාන්තා විලාසිතා අතර ජනප්‍රිය විලාසිතාවක්. අනෙක් විලාසිතා සේම තොල් ආලේපන පාවිච්චි කරන විදියත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේම ඊට අලුත් ශිල්පීය ක්‍රමත් එකතු වෙනවා.

post-thumbnail

අඩු වැඩි තැන හැඩ වැඩ කරන Cosmetic surgery

වයසට ගියත් තරුණ විදියට පෙනුම තබාගන්න ලෝකය පුරාම කාන්තාවන් බොහෝ දෙනෙක් දක්වන්නේ විශේෂ උනන්දුවක්. කොහොම වුනත් තරුණ පෙනුම ඇති සුන්දර රුවක් පවත්වාගන්න ලෝකයේ තිබෙන ජනප්‍රියම ක්‍රමය ප්ලාස්ටික් ශල්‍යකර්මයි.

post-thumbnail

ගෙදරදිම ෆේෂල් එකක් කරමු

රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ.

post-thumbnail

සරල ඇඳුම් පැලඳුම්

ලස්සනට ඉන්න හැමකෙනෙක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඇතැමුන් නොකරන දෙයක් නෑ.

post-thumbnail

මුහුණට පැහැපත් හිතකර මේක්අප්

මේ උත්සව කාලයයි. මේ කාලයේ බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන් ගේ මේක්අප් එකයි.

post-thumbnail

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි.

post-thumbnail

නීරෝගී නම් මෙන්න වාසි

ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින් ඔබේ බර අඩු වෙනවා පමණක් නොවේ.