Category : Sports Spotlights
ශ්‍රි ලංකාවට ජය ගෙනා පුංචි කෙල්ල චමෝදි ප්‍රබෝදා
පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව මොනරාගල චමුදි ප්‍රබෝධා
වැඩි බඩ ලේසියෙන් අඩු කරමු. සරලයි, සනීපයි, හැඩයි
ගෙදර ඉන්න වෙලාවට, බඩ අඩු කරන්න පහසුවෙන්ම කළ හැකි යෝගා අභ්‍යාස 3ක්. ජිවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්න මේ වීඩියෝව බලන්න
අවුරුදු දහඅටේ අපේ පුංචි කෙල්ල රන් පදක්කම දිනයි
ආසියානු ක්‍රීඩා උලෙලේ මීටර් 800 කාන්තා අවසන් තරඟයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය
ආසියානු කුසලානය ඉන්දියාවට
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17දා) පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා.