Category : DR obai
උණ, කැස්ස උගුර රිදෙනවා ද ? එහෙනම් ඔබ කියවන්නම ඕන ලිපියක්
මේ වන විට කොරෝනා රෝගය ලෝකයෙහි මෙන්ම අප රටෙහිද සාමාන්‍ය වී හමාරය. කලින් කලට කොරෝනා රෝගයට සමාන විවිධ රෝග සමාජයට එක්කාසු වන අතර මේ දිනවල ඉන්ෆෙවුන්සා රෝගයට සමාන රෝගයක් පැතිර යමින් පවතියි.
කාලා ලෙඩ වෙනවද ? රෑට ඔයා මෙහෙම නම් කන්න එපා
වර්තමානයේ ජීවන තත්ත්වයත් කන කෑම බීමත් හා ස්වභාවික තත්ත්ව නිසාත් නිරෝගී පුද්ගලයකු සොයා ගන්න බැරි තරම් .ඒ අතර බහුලව කාටත් හිසරදයක් වන Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය ගැන කතා කරන්න හිතුවා.
තරුණ වෙන්න, ගන්න Collagen
අප ජීවත්වන සමාජයේ බොහෝ දෙනෙකුගේ බාහිර පෙනුම දැක්කාම ඔහුගේ හෝ ඇයගේ වයස හිතාගන්න පුළුවන් .ඒත් සමහරක්ගෙ උපත් වයසට වඩා බොහෝ ලාබාල පෙනුමක් බාහිර පෙනුම තුළින් දිස්වෙනවා. එයට හේතුව අපේ සමෙහි නිරෝගී තාරුණ්‍යය රඳවන ප්‍රධාන අංගයක් ලෙස කොලැජන් නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන් . ඒ නිසාම රූපලාවණ්‍ය හා සෞඛ්‍ය ක්ශෙත්‍රයේ විශාල අවධානයක් කොලැජන් වලට ලැබිලා තියෙනවා .
වසංගත තත්ත්වයෙන් පැතිර යන ඩෙංගු
ඩෙංගු රෝගය වසංගත තත්ත්වයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද මෙම රෝගයට බහුල වශයෙන් ගොදුරු වේ. කොළඹ, ගම්පහ වැනි දිස්ත‍්‍රික්කවල වේගයෙන් පැතිර යන මෙම රෝගය අද වන විට රටපුරා ඉතා අවදානම් ලෙස පැතිර යමින් තිබේ.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති
හඳුනගන්න කල් යන ඩිම්බකෝෂ පිළිකාව
ඩිම්බකෝෂ මගින් කාන්තාවන්ගේ ප‍්‍රජනක හෝමෝන වන ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනය කරයි. මෙම හෝමෝන දැරියක වැඩිවිය පත් වූ පසු ආර්ථවහරණය දක්වා ඩිම්බකෝෂ මගින් නිකුත් කරයි. මේ ආශ‍්‍රිතව සෑදෙන පිළිකාව වැඩිහිටි කාන්තාවන් අතර සුලබව දක්නට ලැබේ. එහෙත් මෙම පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසුය. ඒ මෙම පිළිකාව වඩාත් වර්ධනය වනතෙක් රෝගී කාන්තාවට කිසිම රෝග ලක්ෂණයක් නොදැනෙන නිසාය. එය භයානක තත්ත්වයකි.
මේ දවස්වල පැතිරෙණ උණ - ඩෙංගු - ඉන්ෆ්ලුවන්සා - කොවිඩ්
මේ දිනවල අධික ලෙස පැතිර යන උණ රෝග කීපයක් ම තිබේ. මීට පෙර දරුණු ලෙස පැතිරුණු කොවිඞ් රෝගය නැවත පැතිර යන බවත්, ඒ අතරම මාරාන්තික ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා වයිරස උණ රෝගයත් පැතිර යන බවට ද වාර්තා වෙයි. මේ නිසා කුඩා දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට උණක් සෑදුණු විට මේ කුමන රෝගයක් නිසා සෑදෙන උණක්දැයි වැඩිහිටියෝ කලබල වෙති. ඒ නිසා පැතිර යන එම උණ වර්ග පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
මැරෙන්න හිතෙන ප්‍රශ්නවලටත් උත්තර තියනවා
මගේ නම විශාකා. තුන්වැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මම පාසලෙත් දක්ෂ ශිෂ්‍යාවක්. අධ්‍යාපනයේදී වගේම බාහිර දේවල්වලදීත් මම ඉදිරියෙන් සිටියා. මම ශිෂ්‍ය නායිකාවක්. ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කයේ 6 වැනියා වෙලා මම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරුණා.
බර වැඩි වෙනකොට ලෙඩ වැඩි වෙන හැටි
ස්ථුලතාව හෙවත් තරබාරුව අනාගතයේ රෝග රැසක අවදානමක් ඇතිබව පෙන්වන ඉඟියකි.
අම්මට ගර්භ වලිප්පුව හැදෙයිද?
අතීතයේ දරුවෙක් බිහි කළ මවක් ගැන අසන විට අසන්නට ලැබෙන රෝගයක් ද වෙයි.
බබා හුස්ම ගන්නේ අමාරුවෙන් පපුවෙන් ශබ්දෙකුත් ඇහෙනවා එහෙම වෙන්නේ ඇයි?
බබා අපහසුවෙන් හුස්ම ගැනීම සහ පපුවෙන් ශබ්දයක් ඇසීම අම්මලා ඉතාමත්ම බියට පත්වෙන ගැටලු දෙකකි.
බය නැතිව මුහුණ දිය හැකි ලැපරොස්කොපි සැත්කම්
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට බොහෝ සෞඛ්‍ය පහසුකම් ලැබී තිබේ.
චූටි බබාගෙ ක්‍රියාකාරකම් හඳුනා ගන්න
අලුත උපන් දරු පැටියා දවසෙන් දවස ලොකු මහත් වෙන හැටි අම්මා බලා සිටින්නේ කියන්න බැරි සතුටකින්.
හද කකියන වේදනාව ඇන්ජයිනාද?
හෘදයාබාධ හෝ හෘදයාබාධයකට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම බොහෝ දෙනා ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය...
දරුවන්ට වැඩිපුර හැදෙන පිළිකා
ජීවිතයේ හය හතර නොදත් පුංචි මල් කැකුළක් හදිසියේ රෝගාතූර වුණොත්....
ආදරේදී සැක කරන එක ලෙඩක්
’’එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ මන්ද මම මොනව කරත් වැරදී’’
Stress නැති කරන Tips
Stress නැත්නම් ආතතිය නිතරම අහන්න ලැබෙන වචනයක්.
බබා ලැබුනට පස්සේ පියයුරු ලොකු වෙලාද?
ගර්භණි සමයේත් ඉන් පසුවත් දරුවාට මවු කිරි ලබා දෙන කාලයේත් මවකගේ පියයුරු විශාලත්වයෙන් වැඩි වීමක් සිදුවේ.
නිතර මුත්‍ර යනවා නම් යනවිට අඬනවා නම් බබාට මුත්‍ර ආසාදනයක්
මූත්‍ර ආසාදන වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම කෙනෙකුට වැලඳිය හැකිය.
සිසේරියන් සැත්කමකට පසු දැනෙන වේදනාව
ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
කොන්දෙ කැක්කුම කරදරයිද? මේ අත් බෙහෙත් කරලා බලන්න
වයස් භේදයකින් තොරව තිබෙන රෝග අතරින් කොන්ද හා බෙල්ලේ වේදනාව සුලබව දක්නට ලැබෙන්නකි.
හැම බබාටම විටමින් ඕන නෑ
මේක සත්‍ය කතාවක්. අපේ අම්මල දරුව ඉපදුණු දා ඉඳන් හිතන්නේ අරයගෙ බබාට වඩා මගෙ බබා ලොකු මහත් කරල බෝල බබෙක් කරන්නෙ කොහොමද කියලයි.
පාචනයෙන් දරුවා බේරාගන්නේ මෙහෙමයි
පාචනය ඕනෑම වයසක දරුවෙකුට වැඩිහිටියෙකුට වැලඳිය හැකි සාමාන්‍ය රෝගයකි.
ඉන්හේලර් පාවිච්චියෙන් දත් දිරනවද?
ඇදුම අපි නිතර කතා කරන රෝගයක්. ඇදුම පරම්පරාවෙන් මෙන්ම විවිධ හේතු නිසා ඇති විය හැකියි.
රෝහලෙන් යන්න කලින් බබාගේ කකුලෙන් ලේ ගන්නේ ඇයි?
චූටි බබා ඉපදිලා තවම පැය 24 ක් ගෙවුණා පමණයි. හෙට බබත් අරන් අලුත් අම්මාට ගෙදර යන්න පුළුවන්.
බබාට හොඳම එන්නත ලැබෙන්නේ රජයේ සායනයෙන්ද? පෞද්ගලික රෝහලෙන්ද?
දරුවන්ට දෙන එන්නත් ගැන මවුවරු විශේෂයෙන් දැනගත යුතු කරුණු පිළිබඳ පසුගිය ලිපියෙන් පැහැදිලි කළා ඔබට මතක ඇති.
එන්නත් දෙන්න පටන් ගත්තම පුංචි ගැටලු ගොඩක්
චූටි පැටියා උපන් දා සිට පාසල් සමය දක්වාම විවිධ රෝගවලින් ආරක්ෂාවීමට එන්නත් ගණනාවක්ම ලබාදෙන බව අම්මලා දන්නවා.
රක්තහීනතාවය ඇතිවෙන්නේ අපේම වරදින්ද?
අපේ රටේ පැන නැගී ඇති අධික දරිද්‍රතාවය නිසා රක්තහීනතාව හෙවත් ලේ අඩුකමින් පෙළෙන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.
චූටි පැටියගේ හිස මැද පුංචි වළක්
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න එපා.”
ළමා ක්ෂය රෝගයෙන් දරුවා බේරාගන්න
ළමා ක්ෂය රෝගය අපට එතරම් හුරු පුරුදු රෝගයක් නොවේ. ඒ මෙම රෝගය ගැන එතරම් වාර්තා නොවන නිසාය.