Category : HEART BREEZE

post-thumbnail

මෙරට සය නිවුන් දරුවන්ගේ උපත

කොළඹ කාසල් වීදිය කාන්තා ‍රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී ඇත. එලෙස ඉපදුණු දරුවන් 6 දෙනාම පිරිමි දරුවන් වන අතර අඩුම බර සහිත බිලිඳාගේ බර රාත්තල් 475ක් ද අනෙක් බිලිඳුන් බර රාත්තල් 650ත් 750ත් අතර වේ.

post-thumbnail

මර්ලින් රසිකයින් පුදුමයට පත් කරවන Twitter පණිවිඩයක්...

මර්ලින් කතා මාලාව ලොව පුරා බොහෝ සෙයින් ජනප්‍රිය වූ කතා මාලාවක් ලෙස හදුන්වන්නට පුළුවන්.

post-thumbnail

ආන්දෝලනාත්මක අදහසක් පළකරපු මියාකලීෆා ට වෙච්ච දේ...

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී තිබෙනවා.

post-thumbnail

අපූරු වීඩියෝ පට වලින් සමාජ මාධ්‍ය කළඹන Nikki...

කාලයෙන් කාලයට විවිධ දෑ හරහා සමාජ මාධ්‍ය මගින් ජනප්‍රියත්වයට පත් වූ විවිධ සතුන් සිටිනවා. මේ ඒ විධියට ජනප්‍රිය වුණු අපූරු බලු සුරතලෙක්.

post-thumbnail

අසහාය රංගධර ජැක්සන් මෙලොව හැර යයි

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය.

post-thumbnail

දිසාපාමොක් පරපුරේ ගුරු මවුනි පියානනි අද ඔබේ දවසයි

1966දී යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් කරන ලද ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය සමරන අතර නිල වශයෙන් මෙම ගුරු දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝම්බර් 5 වනදායි.

post-thumbnail

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.....

ලොව ඇති ශ්‍රෙෂ්ඨතම වෘත්තීන් අතර ඉහලින්ම තැබිය හැක්කේ ගුරු වෘත්තීයයි. ඒ මිනිස්සුන් සදන මිනිසුන් එහි සිටින නිසයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සකම පිරුණු මිනිසෙකු ලොවට දායාද කිරීමේ මහා භාරදූර වගකීම ඇත්තේ ඔවුන්ටය. වගකීම වගේම වගවීමත් ඔවුන් සතුය.

post-thumbnail

බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටේ

අද උදෑසන (6) මීරිගම - මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

post-thumbnail

කොල්ලුපිටුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 ක් මරුට

කොල්ලුපිටුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 ක් මරුට

post-thumbnail

2023 වර්ෂයේ විනෝදජනකම වනජීවී ඡායාරූප එකතුව එළිදැක්වේ

Comedy Wildlife Photography Awards එහි 2023 තරඟයේ කෙටි ලැයිස්තුගත කළ පින්තූර සහ වීඩියෝ මේ වන විට හෙළිදරවු කර තිබෙනවා. “එම ඡායාරූප සියල්ල හාස්‍යජනක හා නිසැකවම අපි මේ ලෝකය බෙදාගන්නා අපූරු වනජීවීන් ගැන කුකුසක් හෝ සිනහවක් මෙන්ම එය අපව පුදුමයට පත් කරවන්නක් වේවි’’

post-thumbnail

ලෝකයක් ආදරය කරපු ප්‍රින්සිපල් සර්...

ලොව පුරා විශාල පිරිසකගේ ආදරය දිනාගත්ත Harry Potter චිත්‍රපට මාලාවේ චිත්‍රපට හයෙහි Dumbledore චරිතයට රංගනයෙන් දායක වූ Sir Michael Gambon මුළු ලෝකයම ශෝකයට පත් කරමින් පසුගිය දින අභාවප්‍රාප්ත වුණා.

post-thumbnail

You tube පරිශීලකයන්ට අලුත් අත්දැකීමක් එක්කරන නවතම යෙදුම මෙන්න

කුමක්ද මේ යු-ටියුබ් (YouTube) යන්න ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. කෙටියෙන්ම ඒ ගැන කිවහොත්, යූ-ටියුබ් යනු අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් ලෝක ජනතාවට නැරඹීමේ අවකාශය ලබාදුන් අපූරු සමාජ මාධ්‍යයක්.

post-thumbnail

දරුවකුගේ බව සැලකෙන වසර 2000 ක් පැරණි ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන්....

වසර 2000ක් පමණ පැරණි බව සඳහන් වන ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ. පර්යේෂණ වලට අනුව දළ වශයෙන් මෙම සපත්තුව ක්‍රි.පූ. දෙවන සියවසේ නිර්මාණය කර ඇති බව අනාවරණය කරයි.

post-thumbnail

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ රිසාල්ට් නිකුත් කරයි ලින්ක් එක පහතින් https://www.doenets.lk/examresults

post-thumbnail

දිය යට හෝටලයේ රැයක් ගත කිරීමේ ආරාධනය ප්‍රතික්ෂේප කල ඉන්දීය ප්‍රකෝටිපතියා

ලොව ප්‍රථම දියයට කාමර සහිත හෝටලය වූ මුහුදු මට්ටමේ සිට අඩි දාසයක් පහළින් කාමර නිර්මාණය කර ඇති මාලදිවයිනේ මුකාරා ඉදිකර ඇත්තේ 2018 වසරේදීයි. මෙහි කාමරයක එක් රැයක් ගත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් එනම් ලංකා මුදලින් එක්කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් වැයවන බව පැවසේ.

post-thumbnail

ඔබේ අදහස් අපට කියන්න

ආදරණිය ඔබේ අදහස් අපට වැදගත්. ඔබේ වටිනා අදහස් අපට කියන්න. පහත ලින්ක් එකේ ඇති ගූගල් පෝරමය පුරවා ඔබේ අදහස් අපට දන්වන්න.

post-thumbnail

ෆවුසිය කන්ටේනරයේ ගැටේ

අද උදෑසන මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනරයක් පොල්ගහවෙල සිට රත්මලාන ( ෆවුසිය ) බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුර.

post-thumbnail

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමෙන් තර්ජනී සමුගනී...?

ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙනදුන් ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන තර්ජනී ශිවලිංගම් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සමුගැනීම පිලිබඳ හැගුම්බර සටහනක් ඇය සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහන් කර තිබුණේ මෙලෙසිනි.

post-thumbnail

දුම්වැටිවල අනතුරු ඇඟවීම් සටහන් කිරීම ප්‍රථම වතාවට කැනඩාවෙන්...

දුම්පානයට පෙලඹෙන තරුණ තරුණියන් වැඩිවන නිසා ඒ සඳහා පෙලඹෙන පිරිස අවම කරගැනීමටත්, දැනටමත් දුම්පානය කරන්නන් හට එය අතහැර දැමීමට දිරිගැන්වීමක් ලෙසත් කැනඩාව විසින් ලෝකයේ ප්‍රථම වතාවට සෑම දුම්වැටියක් මතම අනතුරු ඇඟවීමේ සටහන් මුද්‍රණය කිරීම ආරම්භකර ඇති බව වාර්තා වේ.

post-thumbnail

කිලෝ මීටර් දෙකක් විනාඩි 14න් ඇවිද ගිහින් ගිනස් පොතට ගිය පුංචි පැංචි...

මේ පුවත වාර්තා වන්නේ මස්කෙළිය ප්‍රදේශයෙන්. පලමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දියණියක් තමයි මේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ. ඒ කිලෝමීටර් 2කට අධික දුරක් විනාඩි 14න් පයින් ගමන් කරමින්.

post-thumbnail

සූර පප්පා කාටූනයේ සීසර් නිහඬ වෙයි...

ප්‍රවීණ රංගවේදියකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, හඩකැවීම් ශිල්පියෙක් සහ ජනමාධ්‍ය උපදේශකවරයෙක් ලෙස ප්‍රකට ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 69වන වියේ පසු විය. සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ඉදිරිපත් කරන්නෙකු, සහ මෑත කාලීනව හඬ කැවීම් පුහුණු කරුවකු ලෙසද ඔහු කටයුතු කර ඇත.

post-thumbnail

උමාරාට වැඩ වරදීද....?

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භයේ දී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එකතුකර තිබීම මේ වන සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක් වී ඇත. මේ වන විටත් ඒ සඳහා එල්ලවෙන දැඩි සමාජ විරෝධය නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

post-thumbnail

ට්විටර් නිල් කුරුල්ලා ඉගිල යයි.....

ට්විටර් ප‍්‍රධානියා විසින් ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ නිල ලාංඡුනය වෙනස්කරමින් නව ලාංඡානයක් එළිදක්වා ඇත. ඒ අනුව කලින් ට්විටර් ලාංඡානය ලෙස තිබුණු නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡානය වෙනුවට නව ලාංඡානය සදහා කළු පැහැති පසුබිමක සුදු පැහැති X අක්ෂරය යෙදු ලාංඡානයක් එළිදක්වා තිබේ.

post-thumbnail

ෆිෆා කාන්තා ලෝක කුසලානයට පැය කිහිපයකට පෙර මාරාන්තික වෙඩි තැබීමක්....?

නවසීලන්තයේ ඔක්ලන්ඞ් නුවර මාරාන්තික වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ෆිෆා කාන්තා ලෝක කුසලානයේ සමාරම්භයට පැය කිහිපයකට පෙර මෙම ඩෙවිතැබීම සිදුවී ඇති බව වාර්තා වේ. මෙය සිදුවී ඇත්තේ ඔක්ලන්ඞ් නුවර ඉදිකිරීම් ස්ථානයක එරට වේලාවෙන් උදෑසන 7.22 පමණය.

post-thumbnail

ගුවන් යානයක් කටුනායක නිවෙසක වහළ ගලවයි?

පහළින් ගමන්ගත් ගුවන් යානයක් ඉහළට එසවීම නිසා ඇති වූ වායු තෙරපුම හේතුවෙන්් නිවාස හා දේපළ හානියක් සිදුවීම පිළිබද මේ පුවත වාර්තාවන්නේ අපේ රටෙන්. ඒ කටුනායක ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට සූදානමින් පැමිණි ගුවන්යානයක් නිසයි.

post-thumbnail

ඇෆ්ගන් කතුන්ට රූපලාවන්‍යාගාරත් වැසෙන ලකුණුද...?

මේවන විට කාන්තා නිදහස සහ අයිතීන් දිනාගනිමින් කාන්තාවට නිසි තැන ලැබී ඇති රටවල් බොහෝමයක් තිබුණත් තවමත් කාන්තාවන්ට ඔවුන්ගේ නිදහස අහිමිකල, රටවල් ද තිබේ. ඇෆ්ගනිස්තානය කියලා කියන්නෙත් එවැනි නීති තදින්ම ක්‍රියාත්මක වන රටවල් අතරින් එකක් බවට මේ වන විට පත්ව ඇත. ඒ ඔවුන්ට දරුණු ලෙස මුහුණ පෑමට සිදුව ඇති තලේබාන් නීතියත් සමඟයි.

post-thumbnail

ලෝකෙන්ම පළමු තැනට ආ අපේ ක‍්‍රිකට් නායිකාව...

ක‍්‍රිකට් ක‍්‍රීඩාව කියන්නේ ලොව පුරා බොහෝදෙනෙකුගේ ප‍්‍රියතම ක‍්‍රීඩාවක්. ඒ අසාව මොනතරම්ද කියනවා නම් කි‍්‍රකට් ක‍්‍රීඩාව වැඩි දෙනෙක් අතර උන්මාදකයක් වී තිබීම රහසක් නොවේ. අපේ රටේත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වගේම අපේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ටත් ඉහළ ජනප‍්‍රියත්වයක් හිමිව ඇත්තේ ඔවුන්ද ලෝකය හමුවේ ලාංකීය නම බබළවන්නට දස්කම් පෙන්වන නිසයි. එය යළි යළිත් තහවුරු කරමින් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු

post-thumbnail

දරු ප‍්‍රසූතියකදී සිතට සහනයක් ගෙනා බලූ සුරතලෙක්

හු`ගක් වෙලාවට සුරතලයට ඇති කරන සතුන්ගෙන් මිනිසාට ඇතිවන මානසික සහනය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ සතුන්ගේ ආදරය මිනිසුන්ගේ ආදරයටත් වඩා අව්‍යාජ නිසාම වෙන්න පුඵවන්. ඔවුන් තමන්ගේ හාම් පුතාට දක්වන්නේ විශාල ආදරයක්. ඒ අතර සුනඛයින් කියන්නේ මිනිසාට වඩාත්ම සමීප සහ ළඟම ආරක්ෂකයා කිව්වොත් නිවැරදියි. මේ විදියට නිවසක සුරතලයට ඇති කරන බලූ සුරතලෙක් දරු ප‍්‍රසූතියකදී කාන්තාවකට පිළිසරණක් වී ඇති පුවතක් මහා බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වෙනවා.

post-thumbnail

හජ් බැතිමතුන්ගෙන් අරෆත් කන්ද වැසී යයි....?

සව්දි අරාබියේ අරෆත් කන්ද කියන්නේ මුස්ලිම් බැතිමතුන්ට විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන්ට එම ස්ථානය වටා බැඳුනු ආගමික විශ්වාස බොහෝමයක් තිබෙන නිසයි. ඒ අනුව ඉස්ලාමීය සම්ප්‍රදායන්ට අනුව ඇතැම් පිරිස් මහම්මද් ජීවිතයේ අවසානය සිදුවූ ස්ථානය මෙම ස්ථානය බව විශ්වාස කරයි. තවත් පිරිසක් මෙම කන්ද පිලිබඳව විශ්වාස කරන්නේ ආදම් සහ ඒව පෘථිවියට වැටීමෙන් පසුව ස්වර්ගයෙන් ඔවුන්ට සමාව දුන් ස්ථානය මෙම ස්ථානය බවයි.

post-thumbnail

මහාවංශය ලෝක උරුමයක් වෙයි...?

යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ ප‍්‍රකාශයට පත් කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64ට ‘මහාවංශය’ ද ඇතුළත් කර ඇත. අඛණ්ඩව ඓතිහාසිකව වාර්තා ඇතුළත් කරමින් ක‍්‍රි.පූ 6 වැනි සියවසේ සිට ලාංකීය ඉතිහාසය නොකඩවා ඉදිරිපත් කෙරෙන ලොව දිගම ඓතිහාසික වාර්තා ඇතුළත් ග‍්‍රන්ථයක් ලෙස මහාවංශය සැලකෙයි.