Category : රස නිවෙස
වෙනස් විදිහට හදන අපේ කෑම
පොලොස් ගෙඩියේ ලෙල්ල ඉවත් කර කුඩා කැබලි කපා කහ සහ ලුණු දමා වතුර දමා පොලොස් තම්බන්න.
සිහින් සිරුර හැඩකරන පෝෂධෑය ආහාර
ශරීරය කෘෂවීමට නොයෙකුත් හේතු බලපායි. ඊට පරම්පරා හෝ ජානමය හේතු ද බලපෑ හැකියි.
තේ බොන්න කෙටි කෑම
පේස්ටි්‍ර, රෝල්ස් වගේම බන් වර්ගත් දරුවන් බොහොම ප්‍රිය කරන ආහාරයි. මෙහි දැක්වෙන්නේ නිවෙසේදී සාදා ගත හැකි කෙටි කෑම වර්ග කිහිපයක්. තේ බොන්න කෙටි කෑම කදිමයි.
කොල, මල්, කරල් රස මවනා මුරුංගා
‘මුරුංගා කිරි හොද්ද’ කවුරුත් කැමති වෑංජනයකි. ගුණයෙන්ද ඉහළ මුරුංගා කරල් පමණක් නොව එහි මදය,
ළමයි කැමති රසැති - හැඩැති කෙටි කෑම
අවශ්‍ය ද්‍රව්‍ය පිටි ග්‍රෑම් 225 ක් කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
ප්‍රෙෂර් කුකරයෙන් පොලොස් උයමු
පොලොස් වෑංජනයට කවුරුත් ප්‍රියය. එහෙත් පොලොස් වෑංජන රසට හදන්නට නම් දර ලිපේ පිසින්නට ඕනෑ යැයි බොහෝදෙනා සිතති.
ඇනිමල් ෂානීස්
තම්බා පොඩිකර ගත් බඩ ඉරිඟු ඇට නැතිනම් ස්වීට් කෝන්( ෆුඞ් සිටි වලින් ගත හැකිය) ග්‍රෑම් 50 ක්
දාහේ නිවන ගෙදර හදන බීම
තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද?
චොක්ලට් අයිස්ක්‍රීම්
නැවුම් එළකිරි ලීටර් 1 ක් / කිරිපිටිග්‍රෑම් 200 ක් ක්‍රමඩාන් (ස්ටැඩිලයිසර්) ග්‍රෑම් 10 ක් හෝ
ක්‍රිස්මස් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය රේසින්ස් ග්‍රෑම් 85 ක් වියළි මිදි ග්‍රෑම් 85ක්