Category : Pink
පීරියඩ්ස් හැදෙන්නේ කාන්තාවන්ට විතරක් නෙවෙයි.
මේ ලිපිය ඔබේ පියා,සැමියා,පෙම්වතා කියවිය යුතු ම ලිපියක්.
ඔස්ට්‍රේලියාවේ වැඩ දාන ලංකාවෙ කොල්ලෙක්
දමිත්ගෙ කතාවෙන් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒකයි මේක මෙහෙම ලියන්න හිතුණෙ...
විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ
බාස්කට් බෝල් ක්‍රීඩාවේ දෙවියන් එහෙමත් නැතිනම් The god of basketball කිව්වොත් ඔබට මතක් වෙන්නේ කවුද? අමෙරිකානු ජාතික මයිකල් ජෝඩ්න්. ජීවිතේ දිනන්න නම් විශ්වාසය වැදගත් කියන පාඩම ඔහු මුලින්ම ඉගෙන ගන්නේ කුඩා කාලයේදී.
රතු ලිප්ස්ටික්වලට වුණ දේ...
උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.
රජකාලේ ජිම් එක - අංගම් මඩුව
අංගම් ශාස්ත්‍රය පාරම්පරිකව ලැබුණු සටන් කලාවකි. මෙම සටන් කලාව ඉගැන්වීමේදී ඒ සඳහා ආවේණික වුණු ක්‍රම ශිල්ප තිබේ.
වයසට යන්න බයවෙන්නෙපා
’’ඇයි මම වයසට යන්න බය නැත්තේ? සමහර විට මගේ ජීවිතයේ සෑම දශකයක්ම පෙර එකට වඩා හොඳ වූ නිසා විය හැකිය.