Category : TASTY FOOD
මස් - මාංස ගන්න කලින් ......
අප එදිනෙදා ජීවිතයේදී විවිධ කෑම වර්ග ආහාරයට ගනු ලබයි. ඒ අතරින් පෝෂ්‍යදායී ආහාර වේලක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ප්‍රෝටීන් බහුලවම අපට ලැබෙන්නේ මස් මාංස හරහාය. එහෙත් ඔබ වෙළඳපොළෙන් ලබාගන්නා විවිධ මස් මාංස ඔබගේ ආහාර වේල සඳහා සුදුසු මට්ටමින් තිබෙනවාදැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වේ
මඤ්ඤොක්කා වෙනස් පදමකට
මඤ්ඤොක්කා නිතරම වෙඳෙපොළේ දැකිය හැකි අල වර්ගයකි. බොහෝ නිවෙස්වල වගා කර ගැනීමටද බොහෝදෙනා පෙලඹෙති. මෙහි දැක්වෙන්නේ මඤ්ඤොක්කාවලින් සාදාගත හැකි රසවත් ආහාර පෙළකි.
දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast
යන එනකොට රෑ එළිවෙනකල් හරි ඉදලා රසට කන්න ඔන්න තැනක් Blooming Breakfast
CHUTNEY
‘චට්නි‘ ආසියාතික රටවල ඉතා ප්‍රසිද්ධ ආහාරයක්. මෙය බත්, පාන්, රොටී, ඉඳිආප්ප ආදිය සමග ආහාරයට ගැනීමට පුළුවන්.
අවුරුදු කෑම මේසය
අලුත් අවුරුදු දා දහවල් කෑම මේසය මේ විදියට රසවත් කෑම පෙළකින් රස ගන්වමුද? ලොකු වියදමක් නැතිව, රසය අඩුවක් නැතිව කෑම මේසය මේ විදිහට රස කළොත් ඔබේ පවුලේ අයට වගේම පැමිණෙන අමුත්තන්ටත් මෙදා අවුරුද්ද රසවත් ම අත්දැකීමක් වේවි.
සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම
සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම