Category : ලස්සනට ඉන්න

post-thumbnail

සරල ඇඳුම් පැලඳුම්

ලස්සනට ඉන්න හැමකෙනෙක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඇතැමුන් නොකරන දෙයක් නෑ.

post-thumbnail

මුහුණට පැහැපත් හිතකර මේක්අප්

මේ උත්සව කාලයයි. මේ කාලයේ බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන් ගේ මේක්අප් එකයි.

post-thumbnail

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි.

post-thumbnail

නීරෝගී නම් මෙන්න වාසි

ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින් ඔබේ බර අඩු වෙනවා පමණක් නොවේ.